Tiket_booking

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචංලා.. අඩුවට ම airtiket බුක් කරගන්නෙ කොහොමද.. තායිලන්තෙට මෙි දවස් වල ටිකට් එකක් අඩුම කීයක් වගේ වෙයිද... පොඩ්ඩක් දන්න අය කියල දෙන්න...
     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    මොකක්ද බන් මේ ටැග් වල දන්සල් දාල තියෙන්නේ ? අද පෝය නිසාද ? එහෙම නැත්නම් උබ දන්සල් දෙනවද ?:oo::oo:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේකේ අඩුයි කියන්නෙ ඇත්තද බං


    ස්කයි ස්කෑනර් කියන්නේ ඒජන්ට් කෙනෙක් නොවෙයි. උබට යන්න ඕනේ රටට අඩුම ටිකට් ගන්න පුළුවන් මොන එයාර් ලයින් එකෙන්ද කියලා උබට හොයලා දෙනවා .



    මේ දවස් වල ටිකට්ස් වල ගණන් ටිකක් වැඩියි බන්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,798
    1
    27,752
    113
    Airlines official sites වලත් බලපන් මචං. සමහර වෙලාවට හොද අඩුවට offers set වෙනවා.මට Singapore Airlines එකෙන් set වුනා Singapore වලට return ටිකට් එක Rs. 29,800/- ට. ඒ දවස්වල වෙන airlines වල Rs.42,000/- යි.

    තව පොඩ්ඩ්ක් BOC Travels, findmyfare වගේ sites වල packages බලපන්. විශේෂයෙන්ම BOC Travels එකේ එහෙමතියෙනවා . උන්ගේ site එක නම් චොර ඒ නිසා call කරලා බලපන්.