විද්‍යාව තාක්ෂණය ඉතිහාසය වගේ දේවල් ගැන සූඩෝ කතා නැතුව, හොදට කතා කරන tiktok චැනල් ටිකක් දන්නවානම් කියනවාද?
තැන්කු
තැන්කු
Yako tiktok gihin kellekge pukak balala thanak balala athal ekey hitahan ban. Hama labbema "education" hoyanne natuwaවිද්‍යාව තාක්ෂණය ඉතිහාසය වගේ දේවල් ගැන සූඩෝ කතා නැතුව, හොදට කතා කරන tiktok චැනල් ටිකක් දන්නවානම් කියනවාද?
තැන්කු
නාකි අපිව අපේ කාලේ ප්‍රොග්‍රැම් වෙලා තියෙන්නේ එහෙමයි බං. හැමදේකින්ම ඉගෙන ගන්න. උබ කියපුවා නම් ඉතින් අමුතුවෙන් ඇප්දාන් හොයන්න ඕනැයි නේYako tiktok gihin kellekge pukak balala thanak balala athal ekey hitahan ban. Hama labbema "education" hoyanne natuwa![]()
![]()
Tiktok eka mama kiyanne sahena curate karala balanna ona. mokada fake magul godak tiyenawa. e nisa hondama source eka YTනාකි අපිව අපේ කාලේ ප්‍රොග්‍රැම් වෙලා තියෙන්නේ එහෙමයි බං. හැමදේකින්ම ඉගෙන ගන්න. උබ කියපුවා නම් ඉතින් අමුතුවෙන් ඇප්දාන් හොයන්න ඕනැයි නේ![]()
