Tiktok එකේ වැදගත් චැනල්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    dr priya?

    Are You Kidding Me GIF by T.I.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    විද්‍යාව තාක්ෂණය ඉතිහාසය වගේ දේවල් ගැන සූඩෝ කතා නැතුව, හොදට කතා කරන tiktok චැනල් ටිකක් දන්නවානම් කියනවාද?

    තැන්කු
    Yako tiktok gihin kellekge pukak balala thanak balala athal ekey hitahan ban. Hama labbema "education" hoyanne natuwa 🥴 🥴
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    Yako tiktok gihin kellekge pukak balala thanak balala athal ekey hitahan ban. Hama labbema "education" hoyanne natuwa 🥴 🥴
    නාකි අපිව අපේ කාලේ ප්‍රොග්‍රැම් වෙලා තියෙන්නේ එහෙමයි බං. හැමදේකින්ම ඉගෙන ගන්න. උබ කියපුවා නම් ඉතින් ⁣අමුතුවෙන් ඇප්දාන් හොයන්න ඕනැයි නේ 😉😉😉😉
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    නාකි අපිව අපේ කාලේ ප්‍රොග්‍රැම් වෙලා තියෙන්නේ එහෙමයි බං. හැමදේකින්ම ඉගෙන ගන්න. උබ කියපුවා නම් ඉතින් ⁣අමුතුවෙන් ඇප්දාන් හොයන්න ඕනැයි නේ 😉😉😉😉
    Tiktok eka mama kiyanne sahena curate karala balanna ona. mokada fake magul godak tiyenawa. e nisa hondama source eka YT

    my opinion :-D
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ටික කාලයක් ඒවගේ ඒවා බැලුවම ඔටෝ සගෙස්ට් වෙනවා නේද
     
    • Like
    Reactions: elakiriaddict

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    තොපිලට මොන විජ්ජා තාක්ෂණද :P
    .
    .
    .
    .
    .
    ඔලුවට එන්නෙ @tibees විතරයි (maths/physics), but she doesn't post very often. හොඳම strategy එක ඔය වගේ creators දෙතුන් දෙනෙක්ගෙ tiktok binge watch කරන එක, ටික දවසකින් Monolith මූට මොනවද ඕනෙ කියලා අල්ලගන්නවා
     
    • Like
    Reactions: elakiriaddict

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    phone1 uda athata harawan scientific / history / education videos balanna??🤪

    e platform eka hadala thiyenne educational ewata newei. m*nda patawunta moda aathal ganna.

    youtube eke English channels balanna education ewata.