Tiktok Usa මිලියනරි

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,535
    13,120
    113
    🤍
    සුද්දා මේකයි ...

    ලන්කාවේ ඉදන් හදන ටික්ටොක් අකවූන්ට් ඔක්කොම ඇල්ගොරිදම් එකේන් දැනගන්ණවා මූ ලන්කාවේ එකෙක් කියලා ..ඉට පස්සෙ ගෝත ඕඩියන්ස් එකට දූන්නම ඔක්කොම ඉවරයි....

    උබ Proxy යක් අරන් usa විදිහට සෙටප් කරලා ඒක බව්සර් එකට දාලා ටික්ටොක් එක හදපු අය ඉන්නවද?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    You need mobile device + usa sim card + good quality vpn/proxy. Need to change region also. Most of people's are saying iPhone is better.

    If TikTok is showing USA ads to you, then it is recognized as you are from USA
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,535
    13,120
    113
    🤍
    You need mobile device + usa sim card + good quality vpn/proxy. Need to change region also. Most of people's are saying iPhone is better.

    If TikTok is showing USA ads to you, then it is recognized as you are from USA
    Sim eka physical sim ekkd ... Lankaw idn pawichchi krhakid.... Ekata wenama phone ekk oned
     
    • Like
    Reactions: wissnshaftler

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    මගේ තියෙන්නේ USA එකක් ලංකාවේ ඉදන් හැදුවේ. වීඩියෝ එකකට නිකම් විවුස් එනවා 10000ක් වගේ ලක්ෂ ගණන් නම් ඇවිල්ල නෑ. ඵලොවර්ස් ලා 10000ක් හදා ගන්න ගමන් තාම.

    උන් උබලා හිතන විදිහට නෙවේ බන් අපේ රට අල්ලන්නේ.

    විවුස් 100,000
    ඵලොවස්ල 10000යි

    හැදුවාම හැම විවුස් 1000ට ම ඩොලර් 1ක් එනවා.
    ඔය ගු ටියුබ් වගේ දත කට පුට්ටු කරන දගලන්න ඕන නෑ බන් විවුස් ගන්න නම් මේකේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,535
    13,120
    113
    🤍
    Physical sim. Ebay eken ganna puluwan. USA sim eka dana welawata lankawe sim 1 danna epa. 4n eke kalin TikTok account hadala thiyenawa nam factory reset karala ganna wenawa.
    Sirawatamad man balannm cuddah
    Tik tok eke. Salli hiyanne khmda
    Salli hiyanna oyge service promote krhaki , partner program ekkut tiyenw da khdo, thw course wage ewasell krnn shop ekk tynw
    මගේ තියෙන්නේ USA එකක් ලංකාවේ ඉදන් හැදුවේ. වීඩියෝ එකකට නිකම් විවුස් එනවා 10000ක් වගේ ලක්ෂ ගණන් නම් ඇවිල්ල නෑ. ඵලොවර්ස් ලා 10000ක් හදා ගන්න ගමන් තාම.

    උන් උබලා හිතන විදිහට නෙවේ බන් අපේ රට අල්ලන්නේ.

    විවුස් 100,000
    ඵලොවස්ල 10000යි

    හැදුවාම හැම විවුස් 1000ට ම ඩොලර් 1ක් එනවා.
    ඔය ගු ටියුබ් වගේ දත කට පුට්ටු කරන දගලන්න ඕන නෑ බන් විවුස් ගන්න නම් මේකේ
    Kihanko cuddah mokd krn one kiyala .. mage niche eka tech
     
    • Like
    Reactions: lapaman

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    Certified public accountant?
    මගේ තියෙන්නේ USA එකක් ලංකාවේ ඉදන් හැදුවේ. වීඩියෝ එකකට නිකම් විවුස් එනවා 10000ක් වගේ ලක්ෂ ගණන් නම් ඇවිල්ල නෑ. ඵලොවර්ස් ලා 10000ක් හදා ගන්න ගමන් තාම.

    උන් උබලා හිතන විදිහට නෙවේ බන් අපේ රට අල්ලන්නේ.

    විවුස් 100,000
    ඵලොවස්ල 10000යි

    හැදුවාම හැම විවුස් 1000ට ම ඩොලර් 1ක් එනවා.
    ඔය ගු ටියුබ් වගේ දත කට පුට්ටු කරන දගලන්න ඕන නෑ බන් විවුස් ගන්න නම් මේකේ
    tik tok ut monetize maranna puluwanda bn add run karala?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    Sirawatamad man balannm cuddah

    Salli hiyanna oyge service promote krhaki , partner program ekkut tiyenw da khdo, thw course wage ewasell krnn shop ekk tynw

    Kihanko cuddah mokd krn one kiyala .. mage niche eka tech

    https://hushed.com/ මුන්ගේ app එක ෆෝන් එකට දාගන්න එතකොට 3days වලට us ෆෝන් නම්බර් එකක් අරන් කැන්සල් කරලා දාගන්න 3 days යන්න කලින්. ගුගල්ප්ලේස්ටෝර් හරි ඇපල් ස්ටෝර් හරි.

    මට තියෙන්නේ ඇපල් එකක් හින්දා ඇපල් එකේ විදිහට තමා මචන් කියන්නේ.

    ෆෝන් එක wifi කනෙක්ට් කරලා ඉන්ටෙර්නෙට් යන්න. ඊට පස්සේ සිම් එක ඉජෙක්ට් කරන්න. සිම් එක කොයිම වෙලාවකවත් දාගන්න එක ෆෝන් එකට.

    ඊට පස්සේ, ෆෝන් එකේ වෙලාව US time zone එකකට සෙට් කරගන්න.

    ඊට පස්සේ VPN එකක් ගන්න, VPN එකක් ගද්දි NordVPN තමා මම නම් ගත්තේ. උබ දාපු time zone එකට ගැලපෙන ලොකේෂන් එකෙන්ම ලොග් වෙන්න.

    ටික් ටෝක් එක මුලින්ම ඊමේල්, ෆෝන් වෙරිෆයි කර ගන්න.

    ඔය ඔක්කොම කරලා ඉවර වෙලා අකවුන්ට් එක හදපුවාම අකවුන්ට් එක like ෆලොව් වැඩ කරන්නේ නෑ බන්, සමහර විට වීඩියෝ upload කරාට වැඩ කරන්නෙත් නැ දවස් 2ක් වගේ උන් රිවිවූ කරනවා.

    දවස් දෙකක් වගේ ගියාම වෙන උන්ට like දාන්න, කමෙන්ට් දාන්න, වෙන උන්ව ෆලෝ කරන්න පුළුවන් වෙනවා. උන්ට අපිව ෆලෝ කරන්නත් පුලුවන් වෙනවා.

    උබ අතින් මොකක් හරි මිස්ටේක් එකක් උනොත් දවස් දෙකකින් අකවුන්ට් එක සස්පෙන්ඩ් කරලා දාල තියෙනවා.

    මතක තියා ගන්න අකවුන්ට් එක හරියට වැඩ කරනකම් sim එක දාන්න එපා. සිම් එක දාපුවාම TIKTOK එක ලංකාවට සෙට් වෙනවා.

    ඒ කියන්නේ සස්පෙන්ඩ්

    Certified public accountant?

    tik tok ut monetize maranna puluwanda bn add run karala?

    monetize කරන්න පුළුවන් ඇති කියලා හිතනවා බන්. මගේ තාම ඵලොවර්ස්ලා 10,000ක් නෑ