Tiktok Usa මිලියනරි

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,536
    13,126
    113
    🤍
    kohneda gatte ebay da?
    Na man gawama tibba

    Browser eken TT හැදුවම reach අඩුයි . Mobile device එකකින්ම කරන්න ඕනේ . US Sim is the Solution

    You need mobile device + usa sim card + good quality vpn/proxy. Need to change region also. Most of people's are saying iPhone is better.

    If TikTok is showing USA ads to you, then it is recognized as you are from USA

    Physical sim. Ebay eken ganna puluwan. USA sim eka dana welawata lankawe sim 1 danna epa. 4n eke kalin TikTok account hadala thiyenawa nam factory reset karala ganna wenawa.

    Sim එක ගන්නෙ කොහොමද?


    proxy use karanna epa සාර්ත්ක නෑ..

    mobile එකෙන් vpn එකක් දගෙන යමන් (AtlasVPN)
    වගේ gps off කරන්න ඔනේ time zone change karanna ඔනේ...

    Wada karanna nemai ban.Sim eke carrier eka USA kiyala detect karanna thama eka karanne

    Sim nm thiyanawa neh bn ebay eke.. Tiktok region change karanna kiyalama sell karana
    Cuddo tika

    Oyala hodain innwd

    Me ahnnko

    h2o sim ekak tibba eka phone ekata dapuwama AT&T KIYALA DETECT WENWA MEKA NEDA WENNA ONE

    IsJqNDl.jpg

    ?
    ------ Post added on May 24, 2024 at 4:26 PM
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,124
    3,053
    113
    US tiktok hadana eke speciality eka mokakda?

    Btw mama US inne.
    Tiktok account eka haduwe lankawe phone number eken. Lankawe content and US content 50-50 pennanne mata.
    Ads 100% US
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,536
    13,126
    113
    🤍
    US tiktok hadana eke speciality eka mokakda?

    Btw mama US inne.
    Tiktok account eka haduwe lankawe phone number eken. Lankawe content and US content 50-50 pennanne mata.
    Ads 100% US
    Us followers la dagena acc ekk hadagena eken traffic eka adinawa Youtube walata
     

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    https://hushed.com/ මුන්ගේ app එක ෆෝන් එකට දාගන්න එතකොට 3days වලට us ෆෝන් නම්බර් එකක් අරන් කැන්සල් කරලා දාගන්න 3 days යන්න කලින්. ගුගල්ප්ලේස්ටෝර් හරි ඇපල් ස්ටෝර් හරි.

    මට තියෙන්නේ ඇපල් එකක් හින්දා ඇපල් එකේ විදිහට තමා මචන් කියන්නේ.

    ෆෝන් එක wifi කනෙක්ට් කරලා ඉන්ටෙර්නෙට් යන්න. ඊට පස්සේ සිම් එක ඉජෙක්ට් කරන්න. සිම් එක කොයිම වෙලාවකවත් දාගන්න එක ෆෝන් එකට.

    ඊට පස්සේ, ෆෝන් එකේ වෙලාව US time zone එකකට සෙට් කරගන්න.

    ඊට පස්සේ VPN එකක් ගන්න, VPN එකක් ගද්දි NordVPN තමා මම නම් ගත්තේ. උබ දාපු time zone එකට ගැලපෙන ලොකේෂන් එකෙන්ම ලොග් වෙන්න.

    ටික් ටෝක් එක මුලින්ම ඊමේල්, ෆෝන් වෙරිෆයි කර ගන්න.

    ඔය ඔක්කොම කරලා ඉවර වෙලා අකවුන්ට් එක හදපුවාම අකවුන්ට් එක like ෆලොව් වැඩ කරන්නේ නෑ බන්, සමහර විට වීඩියෝ upload කරාට වැඩ කරන්නෙත් නැ දවස් 2ක් වගේ උන් රිවිවූ කරනවා.

    දවස් දෙකක් වගේ ගියාම වෙන උන්ට like දාන්න, කමෙන්ට් දාන්න, වෙන උන්ව ෆලෝ කරන්න පුළුවන් වෙනවා. උන්ට අපිව ෆලෝ කරන්නත් පුලුවන් වෙනවා.

    උබ අතින් මොකක් හරි මිස්ටේක් එකක් උනොත් දවස් දෙකකින් අකවුන්ට් එක සස්පෙන්ඩ් කරලා දාල තියෙනවා.

    මතක තියා ගන්න අකවුන්ට් එක හරියට වැඩ කරනකම් sim එක දාන්න එපා. සිම් එක දාපුවාම TIKTOK එක ලංකාවට සෙට් වෙනවා.

    ඒ කියන්නේ සස්පෙන්ඩ්










    monetize කරන්න පුළුවන් ඇති කියලා හිතනවා බන්. මගේ තාම ඵලොවර්ස්ලා 10,000ක් නෑ
    මචන් උබනම් දෙයියෙක්..කිරිගහට ඇන්නා වගේ වැඩකරා..වැඩි වැඩියෙන් ලැබේවා
     
    • Dislike
    Reactions: Sonik Sonik