Tile Delivery (Three Wheelers)

webDevNinja

Active member
  • Oct 26, 2021
    145
    184
    43
    guys . මට Tile 20 (2 * 2) ක් විතර ගෙදරට ගේන්න ඕනෙ .

    Three Wheelers එකකින් Delivery කරගන්න පුලුවන් වෙයි ද Tile ඒ ටික ?​

    Rocell එකෙන් තමයි ගන්න ඉන්නෙ 1 km විතර තියනව ගෙදරට දුර.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    normal threeweel ekakin 2 parakata wath . genna ganna bari wei da ? Piaggio ekak hoyaganna balanna one .
    පෙට්ටි හතරනේ ගේන්න පුළුවන් වෙයි. කිලෝ සියක් වැටෙයි වැඩිම උනොත්.
     
    • Like
    Reactions: webDevNinja

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    145
    184
    43
    පෙට්ටි හතරනේ ගේන්න පුළුවන් වෙයි. කිලෝ සියක් වැටෙයි වැඩිම උනොත්.
    ela . hari machan . 10 ya 10 ya ada gannawa gedarata
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    Puluwan - kilo 100k na ne tile tika , mama arang awith thiyenwa, samahara una kamathi na , mana pickme ekek talk karala 200k wadiyen dunna
     
    • Like
    Reactions: webDevNinja

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    Rocell eke untama kiyanna, nithara adina threewheel, ehema un dannawa numbers ehema thiyenawa un gawa. 1 km nm podi pickme truck ekak dammath laba wewi
     
    • Like
    Reactions: windows_ubuntu