TIME එක නැවතිලා

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    මචන් මගේ ASUS motherboard එක අරගෙන තාම දවස් 5යි. දැන් casing එකේ power button එක press කලාම machine එක, එක පාර on වෙන්නෙ නැහැ.. ටිකක් වෙලා ගිහින් අයිත් අයිත් press කලාම on වෙනවා.. ඊට පස්සේ කිසිම අව්ලක් නැතුව පැය ගානක් උනත් වැඩ කරනවා. මම මුලින්ම හිතුව power button එකේ අව්ලක් කියල. ඊට පස්සේ තමයි දැක්කේ pc එක off කලාට පස්සේ clock එක නැවතිලා කියල.. දෙපාරක්ම check කලා.. clock එක නවතිනවා..
    අලුත් motherboard එකක් නිසා battery එක වීක් වෙන්නත් බැහැනේ.. වෙන මුකුත් අව්ලක් නැහැ.. හැමදෙයක්ම normal එකේ වැඩකරනවා.. ඔයාල හිතන්නේ අවුල තියෙන්නේ මොකකද??

    help එකක් දෙන්න... bump එකක් හරි දෙන්න..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් පවර් කනෙක්ටර් කේබල් එක (පවර් සප්ලයි එකෙන් මදර් බෝඩ් එකට පවර් දෙන) බුරුල් වෙලා එහෙම නැතිනම් ඇතුලින් ඩිස්කනෙක්ට් එකක් වෙලා
    වෙන පවර් සප්ලයි එකකට ගහලා බලපන් බෝඩ් එක
    එතකොට හොදට වැඩ කරයි
     
    Last edited:

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    then motherboard battery is not functioning properly.
    I suggest you replace it asap. and make sure reset the BIOS to
    default factory settings on CMOS. just press F10 or F9 depend on the manufacture.
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ගත්තු තැනට ගිහින් දියන්.. උබ බැටරි එක ගැලැව්ව ගමන් වොරන්ටි එක ඉවරයි:lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    cmos බැටරිය ගලවලා විනාඩි 20 විතර පැත්තකින් තියලා ආපහු බැටරි එක දාලා මැශින් එක ඔන් කරලා බලන්න.
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    ethakota methan prashna 2k thiyanawane..

    1. time-bios
    2. power

    ethakota may dekama awl yanna hethuwa motherboard eka wenna barida??


    mokada, battery eka awl nam.. power on karaddi case 1k enna baha..
    power supply awl nam time eka case wenna bahane...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුලින් සරලව ප්‍රශ්නයට අවතීරනය වෙන එක හොදයි.
    මම කිව්ව එක කරලා බලන්න.
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    I suppose there isn't any issue with either motherboard or PSU
    cause computer works even without a CMOS battery
    but the thing is you have to manually configure the hardware information
    by the start of each session. that's not a big deal when it comes to modern
    systems cause they got ability to recognize regardless of the hardware model
    however I believe there's gotta be some kind of issue with the CMOS battery
    that's why it resets the clock once turned off the system.
    perhaps there is a minor issue on the motherboard. anyway I suggest you
    replace the entire motherboard cause I feel the motherboard is bit low quality.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේකනම් මචන් POWER අවුලක් වෙන්න විදියක් නෑ..
    bios වල settings Restore කරපන්..

    අනිවා ගොඩ යනවා !
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    repair_icon.png

    Powersuplly Bios Kisima Awulak Neha.

    RAM Eka tyenne case eke RAM ekath ekak Pc BUS speed Eka Galapenn ne!!!!eka mother board eka swith karagananawa Adu speed ekakta.me hama wewalme Bios IC eka reset wenawa. TAwa Cpu ekak Match wune netuwunama Oka wenawa.

    1.PCI CARD okkama glawanna!!
    2.Ram 1k Galwala wena slot ekakta gahanna(anik ram ayin karanna)
    3.Jumpers mukuth wens karanna Epa!
    4.overcolok karann yanna epa!
    5.Comos (bios) reset karanna
    6.Power on karanna

    Nettam 0757537758 Mata call karanna, Oya kiyana eka tiakk pehedili madi malli!