මචන් මගේ ASUS motherboard එක අරගෙන තාම දවස් 5යි. දැන් casing එකේ power button එක press කලාම machine එක, එක පාර on වෙන්නෙ නැහැ.. ටිකක් වෙලා ගිහින් අයිත් අයිත් press කලාම on වෙනවා.. ඊට පස්සේ කිසිම අව්ලක් නැතුව පැය ගානක් උනත් වැඩ කරනවා. මම මුලින්ම හිතුව power button එකේ අව්ලක් කියල. ඊට පස්සේ තමයි දැක්කේ pc එක off කලාට පස්සේ clock එක නැවතිලා කියල.. දෙපාරක්ම check කලා.. clock එක නවතිනවා..
අලුත් motherboard එකක් නිසා battery එක වීක් වෙන්නත් බැහැනේ.. වෙන මුකුත් අව්ලක් නැහැ.. හැමදෙයක්ම normal එකේ වැඩකරනවා.. ඔයාල හිතන්නේ අවුල තියෙන්නේ මොකකද??
help එකක් දෙන්න... bump එකක් හරි දෙන්න..
අලුත් motherboard එකක් නිසා battery එක වීක් වෙන්නත් බැහැනේ.. වෙන මුකුත් අව්ලක් නැහැ.. හැමදෙයක්ම normal එකේ වැඩකරනවා.. ඔයාල හිතන්නේ අවුල තියෙන්නේ මොකකද??
help එකක් දෙන්න... bump එකක් හරි දෙන්න..