Time travel is possible- කරන්න පුළුවන්
ලෝකයේ තියෙනවා එක සංගමයක් එතන ඉන්නේ කාළ තරණය කරන්න දන්න මිනිස්සු ටිකක් විතරයි. විවිධ රටවලින් අය ඒකට ඉන්නවා. ලංකාවෙත් 4ක් විතර හිටියා. මට කියන්න උවමනා වෙන්නේ අපිට කාලය තරණය කරන්න පුළුවන්. ඉස්සරහට යන්න බැහැ හැබැයි ආතීතයට ගිහිල්ලා යම් දේවල් නිවරදි කරන්න පුළුවන්.
එහෙම කරා කියලා වර්ථමාන කාළයේ තියෙන දේවලට කිසිම බල පෑමක් වෙන්නේ නැහැ. grandfather paradox කියන එක තනිකර බොරුවක්.සාමාන්‍ය මිනිස්සු මුලාකරන්ඩ දාපු දෙයක්. අපි අතීතයේ ඉන්න අවස්ථාවක ප්‍රභාකරන්ගේ අම්මා මැරුවා කියලා මගෙ සැබෑ ලෝකයේ ප්‍රභාකරන් නැති වෙන්නේ නැහැ. නමුත් මම අතීතයට ගොස් ආරම්භ කරපු element එක නිසා ඒ ලෝකයේ ප්‍රභාකරන් කෙනෙක් නැහැ. ඔයාට ඔනේ තරම් ඒවගේ ලෝක create කරන්න පුළුවන්.
කාලය කියලා කිසිම දෙයක් නැහැ. ඒක බොරුවක්. සාමන්‍ය මිනිස්සු රවටලා භය කරන්න සමාජයේ පැවැත්මට අටවපු උගුලක් තමයි කාලය කියන්නේ. ඔය සේරම මිනිස්සු ඒකට අහුවෙලා ඉන්නේ. අපිත් එක්ක ඉන්න පිරිස කාලය කියන දෙය ගැන කිසිම හැගීමක් වැටහීමක් නැහැ. උදාහරණයක් කියනවා නම් මම විනාඩි 5 එනවා කියන එක අපේ ලෝකයේ නැහැ. අපිට ඔරලෝසු නැහැ.
උබලගෙ ලෝකයේ අයට අතීතයට යන්ඩ බැරුව හිරකරලා තියෙන එකම යතුර තමයි කාලය. සරළ උදාහරණයක් කියන්නම්. ඔබ නිදාගන්න කලින් මේසය උඩින් ෆෝන් එක තියනවා. හැබැයි පස්සේ මතක් වෙනවා පුටුව උඩින් තියන්න ඔනේ කියලා. යායෙත් මේසය ලගට ගිහිල්ලා ෆෝන් එක ඇරන් පුටුව උඩින් තියෙනවා. ඒක micro time traveling වැඩක්. හැබැයි ඔබලාගේ ලෝකයේ කාලය ඇක්ටිවේට් නිසා අවස්ථා දෙකම එකම කාලය තුලින් යැවෙන්නේ.ඉතින් හැමදාම එකම තැන එකම කාල තලයක හිර වෙනවා...

Last edited: