TIN අප්‍රියෙල් වෙනකම් කල් ගියා ද ?

Sen-lu

Well-known member
  • මම හිතන්නෙ ඕක කරන්න මොනාහරි ටෙක්නිකල් බැරියර් ඇති. මම ඒක ගැන නම් දන්නෙ නෑ. ඒක නිසා මිනිස්සු ලව්ව ඩේට ටික එන්ටර් කරගන්න මේ අනිවාර්ය කතාව පැතිරැවා වගේ සීන් එකක් තියෙන්නෙ. ඕකෙන් උනේ උංගෙ සයිට් එකෙන් අපිට හරියට svat එකවත් එන්ටර් කරගන්න බැරුව ගියා ට්‍රැෆික් වැඩි වෙලා.

    අපේ අයියලා කරොත් ඔහොම වැඩක් තමා. හැමෝටම TIN එකක් තියෙන එක හොඳයි. හැබැයි ඔයිට වඩා ක්‍රමානුකූලව අරමුණක් ඇතුව ඒක කරන්න තිබ්බ.
     
    • Like
    Reactions: EKGuest

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මම අදායම් බදු එකේ Call Center එකට කතා කරලා ඇහුවා මාර්තු 31 වෙනකම් දික් කරලා කිව්වා තියෙන්නේ ඊට කලින් කරගන්න කිව්වා.

    Don't worry about the personal TIN, Still they are just messing around, Company already has a TIN right? If not first register that
    Yes, TIN number has been taken for my company
    ------ Post added on Jan 29, 2024 at 11:55 AM
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    පලවෙනි පාර ලොග් වෙන්නේ කොමද බන් මේකට පින් එක ආවම
    My tax reference number කියන්නේ මොකද්ද බන් ?