TIN එක ගැන

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,084
    31,851
    113
    මම e- service එකෙන් ඊයේ apply කාලා. පාන්දර 1 ට mail එකක් ආවා කෑගල්ලේ IRD එකට විස්තර යැවුවා කියලා. බලමු මොකෝ වෙන්නේ කියලා.

    Audit exam තියලා කට්ටිය අරන් දෙන්න යන්නේ වැඩේ. දැම්මා තියාම ඔන්න ඕකට දාලා තියපල්ල. මහලෝකු දෙයක් කරන්න නෑනේ.
    arakku karayanta, sini karayanta billion ganan hinga gewanne nathuwa maga arala inna eka IRD eke unta penne nadda?
     
    • Like
    Reactions: kasun090354t

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,488
    3,871
    113
    TIN එක හදන්න තව කල් දෙයි වගේ
    මොකද ලංකාවෙන් 20%ක් වත් තාම ඕක හදල නැතුව ඇති
    50% වලට ඕක මොකද්ද කියල වත් තේරෙන්නේ නැතුව ඇති
    දඩ ගැහුවත් ලංකාවෙන් බාගෙකට මේ දඩේ ගෙවාගන්න බෑ අනික දඩ ගෙව්වේ නෑ කියල ලංකාවෙන් බාගයක් හිරේ දාන්නේ කොහොමද ??
    ඒ නිසා මට හිතෙන විදිහට තව කල් දෙයි
    owwa kawuda ban ganan ganne

    covid vaccine 2

    thread dala mewa nikan up kranna epa

    oya ralla amathaka wela yanna deepan
    ------ Post added on Jan 9, 2024 at 2:24 PM
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,739
    113
    චන්ද නාමලේකනේ අරන් System එකෙන්ම Auto හදාගෙන ගියා නම් ඉවරයි. දවස් දෙකක් යද්දි Million 20 records complete වෙයි. ඒ ටික තැපැල් කරන්න තියෙන්නෙ. පස්සෙ QR එක Scan කරල කැමති විදියට Phone, Email Add කර ගන්න දුන්න නම් ඉවරයි.

    ඕක කවද කොහොම ඉවර කර ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ මේ විදියට.
    kolipied it team ekak ne hadanne. loweth wenne ne oka
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    හැම එකාටම දෙන්න ඕනෙ නම් NiC එක ගත්ත නම් හරිනේ.
     
    • Like
    Reactions: Any.key