TIN එක ගැන

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    TIN එක හදන්න තව කල් දෙයි වගේ
    මොකද ලංකාවෙන් 20%ක් වත් තාම ඕක හදල නැතුව ඇති
    50% වලට ඕක මොකද්ද කියල වත් තේරෙන්නේ නැතුව ඇති
    දඩ ගැහුවත් ලංකාවෙන් බාගෙකට මේ දඩේ ගෙවාගන්න බෑ අනික දඩ ගෙව්වේ නෑ කියල ලංකාවෙන් බාගයක් හිරේ දාන්නේ කොහොමද ??
    ඒ නිසා මට හිතෙන විදිහට තව කල් දෙයි
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,185
    113
    Sri Lanka
    චන්ද නාමලේකනේ අරන් System එකෙන්ම Auto හදාගෙන ගියා නම් ඉවරයි. දවස් දෙකක් යද්දි Million 20 records complete වෙයි. ඒ ටික තැපැල් කරන්න තියෙන්නෙ. පස්සෙ QR එක Scan කරල කැමති විදියට Phone, Email Add කර ගන්න දුන්න නම් ඉවරයි.

    ඕක කවද කොහොම ඉවර කර ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ මේ විදියට.
     
    email එකක් වත් නැති මිනිස්සු අම්බානට ඉන්නවා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,185
    113
    Sri Lanka
    email එකක් වත් නැති මිනිස්සු අම්බානට ඉන්නවා

    ඔව්. කොටින්ම අපේ අම්මල තාත්තලාට වත් කිසිම තේරුමක් නෑ ඕක කරන්නෙ කොහොමද කියල වත්. සත පහක ගානකුත් නෑ. අනේ මන්ද.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    Literate people and rich people have most of these requirements and know about taxation. So it does not matter if someone is illiterate, does not possess emails, or has no idea about taxing. The government tries to close the budget deficit by collecting unpaid taxes. If they truly wanted the betterment and were truly in need of implementing a taxing system, there should be massive campaigns and pilot projects that test the practicality of the idea and tuned solutions for new problems.
     
    • Like
    Reactions: Schrodinger Cat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,416
    36,334
    113
    මැදමහනුවර
    66790895-0eac-49e5-8e83-cf94e1bd53a1-removebg-preview.png
     
    • Haha
    Reactions: jay-shan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනිවා.... හැමෝටම ඕක හදන්න ඔන්ලයින් එන්න බෑ... ආණ්ඩුවෙ ඔෆිස් වලට ගිහින් ෆෝම් පුරවලා ඕක හදන්න ගියොත් කාර්‍යක්ෂමතාවත් එක්ක බලද්දි දවසට 10කට වඩා හදන්න බෑ ඒ නෝනලට තියන වැඩ ගොඩත් එක්ක...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,185
    113
    Sri Lanka
    එකක් හදල දෙනවට රජයෙන් කීයක් හරි දීල Agents ල ටිකක් පත් කරා නම් උන් ගෙයක් ගෙයක් ගානෙ ගිහින් ගැම්මට හදයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    එකක් හදල දෙනවට රජයෙන් කීයක් හරි දීල Agents ල ටිකක් පත් කරා නම් උන් ගෙයක් ගෙයක් ගානෙ ගිහින් ගැම්මට හදයි
    දැනට මත් ird එකේ එවුන් කරන්නේ ඒවා තමයි.
    කුරුණෑගල ird එකේ ලොක්කා තමයි කුරුණෑගල, නුවර, අනුරාධපුර , ගම්පහ මෝරුන්ගේ tax ෆයිල් හදන්නේ. ආතල්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,084
    31,851
    113
    TIN එක හදන්න තව කල් දෙයි වගේ
    මොකද ලංකාවෙන් 20%ක් වත් තාම ඕක හදල නැතුව ඇති
    50% වලට ඕක මොකද්ද කියල වත් තේරෙන්නේ නැතුව ඇති
    දඩ ගැහුවත් ලංකාවෙන් බාගෙකට මේ දඩේ ගෙවාගන්න බෑ අනික දඩ ගෙව්වේ නෑ කියල ලංකාවෙන් බාගයක් හිරේ දාන්නේ කොහොමද ??
    ඒ නිසා මට හිතෙන විදිහට තව කල් දෙයි

    media karayo tika uda dagena bayakaranawa neda?
    ------ Post added on Jan 9, 2024 at 10:43 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අනේ මන්ද බන් උඹලත් ඒ පාර ටින් එකක් බදාගන දඟලනවා.

    එක මාසයක් ලයිට් බිල ගෙව්වේ නැත්නම් මෙහෙන් රතු බිල් එනවා. අයේ දඩ ගහන්න හදනවා.. මිනිස්සුන්ට කන්නවත් අතේ සතේ නෑ

    තේරෙයි කල් යයි :D
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    අනේ මන්ද බන් උඹලත් ඒ පාර ටින් එකක් බදාගන දඟලනවා.
    ටින් එකෙන් වැඩක් නෑ. ඕකත් කොවිඩ් වගේ තමා.මිස්ට රනිල් කල දුටු කල වල ඉහිනවා. රස්සාවල් කරන එවුන්ගේ රුපියල් වලට විදිනවා. උපරිම මාස 4යි ඔය උණුසුම. මේ චන්ද ටිකට සල්ලි එකතු කර ගත්තහම ඕක ඉවරයි.
    එක මාසයක් ලයිට් බිල ගෙව්වේ නැත්නම් මෙහෙන් රතු බිල් එනවා. අයේ දඩ ගහන්න හදනවා.. මිනිස්සුන්ට කන්නවත් අතේ සතේ නෑ

    තේරෙයි කල් යයි :D
    කොහෙත් ඔහොම තමා. පාවිච්චි කළා නං ගෙවන්න ඕන.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ටින් එකෙන් වැඩක් නෑ. ඕකත් කොවිඩ් වගේ තමා.මිස්ට රනිල් කල දුටු කල වල ඉහිනවා. රස්සාවල් කරන එවුන්ගේ රුපියල් වලට විදිනවා. උපරිම මාස 4යි ඔය උණුසුම. මේ චන්ද ටිකට සල්ලි එකතු කර ගත්තහම ඕක ඉවරයි.
    රෙදි ටික දෙන්න විතරයි ඕනේ ගානට කපල මහගන ඇඳගන්නවා

    කොහෙත් ඔහොම තමා. පාවිච්චි කළා නං ගෙවන්න ඕන.
    ow ගෙවන්න ඕනේ
    අනිත් පැත්තෙන් යන වැඩ ගැන මතක් කෙරුවේ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    රෙදි ටික දෙන්න විතරයි ඕනේ ගානට කපල මහගන ඇඳගන්නවා

    ow ගෙවන්න ඕනේ
    අනිත් පැත්තෙන් යන වැඩ ගැන මතක් කෙරුවේ
    අනිත් පැත්තෙන් යන වැඩ - පැහැදිලි මදි. ඒ කියන්නේ වංචා කරනවද ?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අනිත් පැත්තෙන් යන වැඩ - පැහැදිලි මදි. ඒ කියන්නේ වංචා කරනවද ?
    න බන් මේ ටින් එකක් ගෙන්වේ මිනිස්සුට තියන/ වැටෙන ප්‍රශ්න අමතක කරන්න.

    කන බොන බිල් ගෙවන ඒවාට වඩා දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ටින් ගන්න එක නේද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    න බන් මේ ටින් එකක් ගෙන්වේ මිනිස්සුට තියන/ වැටෙන ප්‍රශ්න අමතක කරන්න.

    කන බොන බිල් ගෙවන ඒවාට වඩා දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ටින් ගන්න එක නේද?
    ඒක හරි. ඊයේ මෙහෙ ආපු ගමේ කීපදෙනෙක්ම ටින් එකට බයේ විදසුම් හොයනවා. හැබැයි ස්ථිර රස්සාවක් වත් නෑ:confused:
     
    • Haha
    Reactions: Mugen and Any.key

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    මම e- service එකෙන් ඊයේ apply කාලා. පාන්දර 1 ට mail එකක් ආවා කෑගල්ලේ IRD එකට විස්තර යැවුවා කියලා. බලමු මොකෝ වෙන්නේ කියලා.

    Audit exam තියලා කට්ටිය අරන් දෙන්න යන්නේ වැඩේ. දැම්මා තියාම ඔන්න ඕකට දාලා තියපල්ල. මහලෝකු දෙයක් කරන්න නෑනේ.
     
    • Like
    Reactions: Asmodeus

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    671
    907
    93
    එකක් හදල දෙනවට රජයෙන් කීයක් හරි දීල Agents ල ටිකක් පත් කරා නම් උන් ගෙයක් ගෙයක් ගානෙ ගිහින් ගැම්මට හදයි
    ගුටිත් කයි
     
    • Haha
    Reactions: Any.key