TIN එක already registered කියලා වැටෙනවනේ nic එක ගැහුවම 🙁

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මොකද කරන්නේ මචන් මෙහෙම උනාම? මම ඕකේ register වෙලාම නෑ කලින්, වැරදිලා කවුරුහරි මගේ nic එක දාලා register කරලද 😅
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගොඩක් වෙලාවට එහෙම වුනාම ගෙදරට ලියුමක් හරි ඊමේල් එකක් හරි එනවා කියලා තමයි කියන්නේ.

    මට නම් ලියුමක් ආවේ. දැන් ගොඩක් කලින් මාස ගානකට කලින්.

    සමහර අය ඉන්නවා මුකුත් ලියුමක් ඇවිල්ලා නෑ හැබැයි IRD සයිට් එකේ අයිඩී නම්බර් එක ගැහුවම රෙජෙස්ටඩ් කියලා තමයි වැටෙන්නේ.

    එයාලට ඕකේ තියෙන ටෙලිෆෝන් නම්බර් එකට කෝල් කරලා අයිඩී නම්බර් එක කිව්වම ටින් අංකය කියයි.

    පහුගිය සතියේ මාත් බැංකුවලට ගියාම මම දැක්කා එතන ඉන්න අය අයිඩී නම්බර් එක කියලා ටින් අංකය අහගන්නවා කෝල් එකෙන්
     
    Ape gedara okkoma aya already registered bn 😅 liyum, email mukuth na.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Ape gedara okkoma aya already registered bn 😅 liyum, email mukuth na.
    අපෙත් එහෙම තමයි. ලියුම් ආවේ දෙන්නෙක්ට විතරයි හැබැයි.
    අනෙක් අයට මොකුත් දැනුම් දීමක් තිබ්බේ නෑ. ඒ උනාට රෙජිස්ටඩ් කරලා
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    අපිත් එහෙම තමයි ලියුම් ආවේ දෙන්නෙක්ට විතරයි හැබැයි.
    අනෙක් අයට මොකුත් දැනුම් දීමක් තිබ්බේ නෑ. ඒ උනාට රෙජිස්ටඩ් කරලා
    ඕකේ register උනාම අර tax documents submit කරන එක කරන්න ඕනද හැම අවුරුද්දේම?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕකේ register උනාම අර tax documents submit කරන එක කරන්න ඕනද හැම අවුරුද්දේම?
    IRD සයිට් එකට ලොග් උනා මේකේ ඔක්කොම online කරගන්න පුළුවන්.

    මාත් මේ තාම ඒක අතපත ගාන ගමන් ඉන්නේ ලොකු විස්තරයක් මොකුත් දන්නේ නෑ.

    දැනට නම් මම කරේ බැංකුවලට ගිහින් ටැක්ස් කපන්න එපා කියන ෆෝම් එක ෆිල් කරලා දුන්න එක විතරයි
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    IRD සයිට් එකට ලොග් උනා මේකේ ඔක්කොම online කරගන්න පුළුවන්.

    මාත් මේ තාම ඒක අතපත ගාන ගමන් ඉන්නේ ලොකු විස්තරයක් මොකුත් දන්නේ නෑ.

    දැනට නම් මම කරේ බැංකුවලට ගිහින් ටැක්ස් කපන්න එපා කියන ෆෝම් එක ෆිල් කරලා දුන්න එක විතරයි
    එල මචන්, update එකක් තිබ්බොත් නූලක් දාන්න 🙂

    TIN vitarak register unata Annual Tax vaarthaa denna oni na.
    TIN aran elagata Individual Income Tax walata wenama register unoth Tax return denna oni
    Ah ee kiyanne mama dan tin number eka hoyagena bank ekata ekata declaration form eka dunnata passe aye wena mukuth karanna deyak na neda tax eka ekka sambandawa? (Ex: Tax report submit karanawa wage dewal)
    ------ Post added on May 3, 2025 at 5:59 PM
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    ඕකේ register උනාම අර tax documents submit කරන එක කරන්න ඕනද හැම අවුරුද්දේම?
    දැනට නැහැ
    පස්සේ බොහෝවිට අනිවාර්යය කරලා ගැසට් කරයි
     
    • Wow
    Reactions: EzioAuditore

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Bank වලින් tin letter එකක් ඉල්ලන්නේ නැද්ද confirm කරගන්න?

    මොකක්ද අර ටැක්ස් කැපෙන්නෙ නැති වෙන්න දෙන ලෙටර් එකටද? නෑ එයාලට ඕනි tin විතරයි
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොකද කරන්නේ මචන් මෙහෙම උනාම? මම ඕකේ register වෙලාම නෑ කලින්, වැරදිලා කවුරුහරි මගේ nic එක දාලා register කරලද 😅
    uba maattu wela tin ekak hadala ati. ird eken ahapn
     
    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    731
    681
    93
    Oka wenne ekko umbe namata FD tiyenawa or wadakaranawanam work place eken hadala. Online log wenna details dela natam account eka recovery karaganna unta cl ekak denna
     
    • Like
    Reactions: kinkon

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Bulk registration yanawa. Ubata wirharak nemei hemotama oka wenawa. Man hithanne active Bank account ekak thiyenawa nam Bank eken information IRD ekata yawana scene ekak thiyenne. Hebei perfectly thama wede set naha. IRD portal eke samahara Bank wala WHT tax dedication ehemath den pennnaawa. Bank through yana cash flow eka IRD eken monitor karanna yanna wage hadanne. Kohomath TIN eka issarahata hemotama ganna wei. Tax type ekata register nethnm (Ex: IIT ) annual return eka dana eka mandatory naha man hithanne. Man hariyata danne naha eka gena.