මොකද කරන්නේ මචන් මෙහෙම උනාම? මම ඕකේ register වෙලාම නෑ කලින්, වැරදිලා කවුරුහරි මගේ nic එක දාලා register කරලද 
Ape gedara okkoma aya already registered bnගොඩක් වෙලාවට එහෙම වුනාම ගෙදරට ලියුමක් හරි ඊමේල් එකක් හරි එනවා කියලා තමයි කියන්නේ.
මට නම් ලියුමක් ආවේ. දැන් ගොඩක් කලින් මාස ගානකට කලින්.
සමහර අය ඉන්නවා මුකුත් ලියුමක් ඇවිල්ලා නෑ හැබැයි IRD සයිට් එකේ අයිඩී නම්බර් එක ගැහුවම රෙජෙස්ටඩ් කියලා තමයි වැටෙන්නේ.
එයාලට ඕකේ තියෙන ටෙලිෆෝන් නම්බර් එකට කෝල් කරලා අයිඩී නම්බර් එක කිව්වම ටින් අංකය කියයි.
පහුගිය සතියේ මාත් බැංකුවලට ගියාම මම දැක්කා එතන ඉන්න අය අයිඩී නම්බර් එක කියලා ටින් අංකය අහගන්නවා කෝල් එකෙන්
අපෙත් එහෙම තමයි. ලියුම් ආවේ දෙන්නෙක්ට විතරයි හැබැයි.Ape gedara okkoma aya already registered bnliyum, email mukuth na.
ඕකේ register උනාම අර tax documents submit කරන එක කරන්න ඕනද හැම අවුරුද්දේම?අපිත් එහෙම තමයි ලියුම් ආවේ දෙන්නෙක්ට විතරයි හැබැයි.
අනෙක් අයට මොකුත් දැනුම් දීමක් තිබ්බේ නෑ. ඒ උනාට රෙජිස්ටඩ් කරලා
IRD සයිට් එකට ලොග් උනා මේකේ ඔක්කොම online කරගන්න පුළුවන්.ඕකේ register උනාම අර tax documents submit කරන එක කරන්න ඕනද හැම අවුරුද්දේම?
එල මචන්, update එකක් තිබ්බොත් නූලක් දාන්නIRD සයිට් එකට ලොග් උනා මේකේ ඔක්කොම online කරගන්න පුළුවන්.
මාත් මේ තාම ඒක අතපත ගාන ගමන් ඉන්නේ ලොකු විස්තරයක් මොකුත් දන්නේ නෑ.
දැනට නම් මම කරේ බැංකුවලට ගිහින් ටැක්ස් කපන්න එපා කියන ෆෝම් එක ෆිල් කරලා දුන්න එක විතරයි
Ah ee kiyanne mama dan tin number eka hoyagena bank ekata ekata declaration form eka dunnata passe aye wena mukuth karanna deyak na neda tax eka ekka sambandawa? (Ex: Tax report submit karanawa wage dewal)TIN vitarak register unata Annual Tax vaarthaa denna oni na.
TIN aran elagata Individual Income Tax walata wenama register unoth Tax return denna oni

Invalid entry id kiyala watenawa bnOka Uda මොන මඟුලක් ගැහුවොත් දැන් වැටෙන්නේ ඔහොම තමා... උබ ට හිතෙන අංක ටිකක් ගහලා බලහං...![]()
දැනට නැහැඕකේ register උනාම අර tax documents submit කරන එක කරන්න ඕනද හැම අවුරුද්දේම?
Mokakda url eka?Meke ekkenek url ekak dunna, eke response eken tin eka return wenw
Invalid entry id kiyala watenawa bn![]()
Bank වලින් tin letter එකක් ඉල්ලන්නේ නැද්ද confirm කරගන්න?ළඟම department එකට කොල් කරලා NIC එක කියලා ඉල්ල ගන්න
Bank වලින් tin letter එකක් ඉල්ලන්නේ නැද්ද confirm කරගන්න?
uba maattu wela tin ekak hadala ati. ird eken ahapnමොකද කරන්නේ මචන් මෙහෙම උනාම? මම ඕකේ register වෙලාම නෑ කලින්, වැරදිලා කවුරුහරි මගේ nic එක දාලා register කරලද![]()