උබ කොතනද ගැහුවේ, මම කියන්නේ අර application එක fill කරන්න එන තැන පළවෙනි පිටුවේ, individual select කරලා ID number ගහන්න එන තැන. බැරිම තැන එකේ ඒව 12ක් ගහලා බැලුවා එකට ත් වැටේ නව නේ..Invalid entry id kiyala watenawa bn![]()
පෙරේදා office එකේ ඉන්න ඔක්කොම උන්ගේ ගහලා බැලුවා ඔක්කොගෙම වැටුණා. ඊට පස්සේ campus training ආපු එකෙක්ගේ ගැහුවා උගේත් තියනවා කියලා වැටුණා.
IRD දිස්ත්රික් කාර්යාලය හරි අදුරණ එකෙක් ඉන්නවා නම් call එකක් දීලා pin එක ඉල්ලා ගන්න පුළුවන්.. අපේ අනිත් උන් එහෙම තමා ගත්තේ.
මමනම් ඕක ගිය අවුරුද්දේ කියපු ගමන් හැදුවා...
කසුන් මෝඩ බයියා කියන දේවල් කරන්න උබට පිස්සුද![]()