Individual kiyala adahas kale business/investment/other income sources (aththatama ekata employment income ekath include)
employment income kiyanne individual income eke part ekak withrai
First 5 lak tax free ita passe income eka tax wenawa
5 lak taxable profit eka
"ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ 5ක් ආදායමක් නෙමෙයි ශුද්ධ ලාභයයි මෙහිදි අප බලාපොරොත්තු වන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයට අදාළ විදුලි බිල් දුරකතන බිල්, වතුර බිල්, ව්‍යාපාරයට අදාළ වෙනත් සේවක වැටුප් ඇත්නම් ඒවා. වෙනත් ක්ෂය වීම් වෙනත් ගෙවීම් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කුලියට හෝ බද්දට නම් එම බදු හෝ කුලී ගෙවීම්, ව්‍යාපාරයේ ප්‍රවාහන වියදම් ඇතැම් විට ආයතනයේ අවශ්‍යතාව අනුව මෝටර් රථයක් හෝ වෙනත් වාහනයක් හෝ මිලට ගෙන ඇත්නම් ඒවාට අදාළ ලීසිං, රක්ෂණ වාරික පවා අඩු කළ යුතු වනවා. මේ ආදී සියල්ලම ඉවත් කළ පසුව ඉතිරිවන ශුද්ධ ආදායමටයි බදු ගෙවීම් කළ යුත්තේ. එයත් රුපියල් ලක්ෂ 5ක් දක්වා බද්දෙන් නිදහස් වනවා. අපි හිතමු යම් අයෙක් වසරකට රුපියල් ලක්ෂ 6ක ශුද්ධ ලාභයක් උපයනවා කියා. එවිට පළමු ලක්ෂ 5 බද්දෙන් නිදහස් ඉතිරි ලක්ෂයක මුදලින් 4%ක් බදු ලෙසින් ගෙවිය යුතු වනවා. ගණනය කළහොත් රුපියල් ලක්ෂයකින් 4%ක් හෙවත් රුපියල් 4000ක් පමණයි වසරකට ගෙවිය යුත්තේ. "
Employment Income ekedi ehema expenses adu karanne nathi nisa 1.2 MN tax free wenawa
"යම් ආයතනයක සේවා නියුක්තියෙක් නම් වසරකට රුපියල් ලක්ෂ 12ක බදු නිදහසක් ඔහුට තිබෙනවා. ඒ කියන්නෙ මාසෙකට රුපියල් ලක්ෂයක ආදායමක් බදු නිදහසක් තිබෙනවා."
issara 6 laks thibune e kiyanne masekata 50000 salary limit wedinam PAYE adu karanne dan 1 laks wedinam witharai PAYE adu karanne
2018/19 PAYE table eka