Tinder පවිච්චිකරනවද ?

husa

Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    lankawe aya innawa machan.
    Ubala tinder eken chat karala eta passe phone numbers share kara gannawada?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සල්ලි ලාවට තියේ, ෆෝ පැක් බොඩියක් ඇත, description කිසිවක් ලිය නැත අමුතුවෙන්. :nerd:
    ලංකාවේ උන්ගේ බොරු හිල මමනම් උන්ව swipe left කරලා දානවා. :angry:
    Ukraine කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා down south ආපු එවුන්.. උන්ට ඕනි සල්ලි නෙවේ ආතල් එක. :)

    දැන් උබ කොහෙද ඉන්නෙ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සල්ලි ලාවට තියේ, ෆෝ පැක් බොඩියක් ඇත, description කිසිවක් ලිය නැත අමුතුවෙන්. :nerd:
    ලංකාවේ උන්ගේ බොරු හිල මමනම් උන්ව swipe left කරලා දානවා. :angry:
    Ukraine කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා down south ආපු එවුන්.. උන්ට ඕනි සල්ලි නෙවේ ආතල් එක. :)

    ah ela ela, ube උස keeyak wage athida ? :P
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මෙහෙ නැති උනාට වෙන රටවල ඕක නැගල යනවා ඇති මමත් ගෙන ඉන්නේ මවත් කොල්ලෝ දෙන්නෙක් මොකක්ද කරලා තිබ්බ මට බලනන බැරි උන..එක ත්රෙන්නේ නැ බන්...දෙපැත්තට කර කර ඉන්නවා....
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මාත් යූස් කරනව.කොමද බන් එකෙන් චැට් කර්න්නෙ..ලඉක් අන්ලඉක් විතරනෙ ඔයී
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මාත් මේක දාගත්තා , නමුත් තවම use කරනහැටි තේරෙන්නේ නෑ . කියපන්කො බං , කොහමද චැට් එකකට අල්ලගන්නේ කියල ? අනික ඉන්න තරමක් ඉන්නේ සුද්දීයෝනේ :)
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මාත් මේක දාගත්තා , නමුත් තවම use කරනහැටි තේරෙන්නේ නෑ . කියපන්කො බං , කොහමද චැට් එකකට අල්ලගන්නේ කියල ? අනික ඉන්න තරමක් ඉන්නේ සුද්දීයෝනේ :)

    උබට ඕනේ ඇන්ටි පාරක් සෙට් කරගන්නනේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ෂෝට් ටර්ම් රිලේෂන් විතරයි ඉතින්
    දිගටම කර ගහන්න ගියොත් නම් විනාසයි