Tinder premium එකෙන් කෑලි සෙට් වෙනවද පෙන්ස්?

hira0250

Active member
  • Apr 13, 2022
    184
    223
    43
    Tinder premium එකෙන් කෑලි සෙට් වෙනවද පෙන්ස්? ගත්ත‌ොත් වැඩක් තියෙයිද?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Tinder ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඩුබායි මැලේසියාව වගේ රටවලදි මම ට්‍රයි කරලා තියනවා..බොරු වැඩක්..සල්ලි ගෙවලා ප්ලැටිනම් එකට අප්ග්‍රේඩ් කරා..ඒත් මැසේජ් යවන්න පුලුවන් සතියට පහයි..දැන් හැමතැනම ටින්ඩර් එකට නෙගටිව් කමෙන්ට්ස් තියෙන්නේ හැමරටකම..දැන් ටින්ඩර් කියන්නේ තනිකරම සල්ලි කඩාගන්න සීන් එකක් කියලා සුද්දොත් බනිනවා..ලන්කාවෙදිනම් ටින්ඩර් වලින් ලොකු ප්‍රයෝජනයක් නෑ..ගොඩක් බඩු තමයි ඉන්නේ ලන්කාවේ..පිටරටකදී නම් නිකම් එලියට බැහැලා..පාක් එකක ශොපින් මෝල් එකක කෙල්ලොන්ට කතාකරානම් ඕනි තරම් සෙට් වෙනවා..ටින්ඩර් ඕනි නෑ..ඔයා ලන්කාවේ කෑලි සෙට් කරගන්නද ටින්ඩර් ගැන අහන්නේ නැත්තම් පිටරටකද..?
     
    ලංකාවේ කෑලි මචං
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලන්කාවේ කෑලි සෙට් කරගන්නනම් ටින්ඩර් හරියන්නේ නෑ බන්..මගේ අදහස..මොකද ඒකේ හැමදේටම සල්ලි ගෙවන්න ඕනි..ඊට වඩා ඉන්ස්ටා ෆේස්බුක් හොදයි ලන්කාවේ ඒවටනම්..අනික ලන්කාවේ කෑලි මම එච්චර ටින්ඩර් එකේ බලලා නෑ..ලන්කාවේ කෑලි ඒකෙන් සෙට් වෙන විදිය දන්න කෙනෙක් කියයි..ටින්ඩර් ඇප් එක ගැන කියනවනම් සල්ලි ගෙවලා ටින්ඩර් ගෝල්ඩ් අප්ඩේට් කරත් අපි ලයික් එකක් දාපු කෙනෙක් අපිට ලයික් කරනකම් මැසේජ් යවන්න බෑ..ඒක රුපියල් 20000ක් විතර ගෙවලා ප්ලැටිනම් වලට අප්ඩේට් කරත් සතියට මැසේජ් පහයි යවන්න පුලුවන්..ඊට වඩා යවනවනම් ආයේ සල්ලි ගෙවන්න ඕනි එකකට 500ක්ද කොහෙද..පිස්සුද බන්..සුද්දෝ බනිනවා කුනුහරපෙන්...ඕක අප්ග්‍රේඩ් කරා කියලා ලොකු ප්‍රයෝජනයක් නෑ අපරාදේ සල්ලි...එච්චරයි මමනම් දන්නේ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    මේ දවස්වල හරියට අලුත් accounts මතු වෙනවා
    කිරියේ එවුන් ප්‍රජනනය කරනවද:P
    ආ උබ මොකද Looking for Male දාගෙන නේද ඉන්නේ :lol:
    ඔන්න අහු වුනා හොරෙන් හොරෙන් ගිහිල්ලා ටින්ඩර් එකේ කොල්ලෝ හොයන එකා.
     
    • Haha
    Reactions: Master malli

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    free eketh kalinam pathu wenawa. wire short huthwal inne ban 90%. samahara lankawe balliyo tinder dagana innawa fb wage kiyala hithagana dating app ekak kiyala danne naha :ROFLMAO: maru kiyawanwa coffee ekek bonna meet wemu kiuwama :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: hira0250

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Tinder walin kali set wennath ratak thiyenne naki mainalata erehiwa karana aragale hinda kiala amathaka karanna epa. Ikamanata gihin aragaleta set wenna.

    tinder thiyennema kali set kara ganna thamai
     
    • Like
    Reactions: kasun_kbp