Tinder ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඩුබායි මැලේසියාව වගේ රටවලදි මම ට්‍රයි කරලා තියනවා..බොරු වැඩක්..සල්ලි ගෙවලා ප්ලැටිනම් එකට අප්ග්‍රේඩ් කරා..ඒත් මැසේජ් යවන්න පුලුවන් සතියට පහයි..දැන් හැමතැනම ටින්ඩර් එකට නෙගටිව් කමෙන්ට්ස් තියෙන්නේ හැමරටකම..දැන් ටින්ඩර් කියන්නේ තනිකරම සල්ලි කඩාගන්න සීන් එකක් කියලා සුද්දොත් බනිනවා..ලන්කාවෙදිනම් ටින්ඩර් වලින් ලොකු ප්‍රයෝජනයක් නෑ..ගොඩක් බඩු තමයි ඉන්නේ ලන්කාවේ..පිටරටකදී නම් නිකම් එලියට බැහැලා..පාක් එකක ශොපින් මෝල් එකක කෙල්ලොන්ට කතාකරානම් ඕනි තරම් සෙට් වෙනවා..ටින්ඩර් ඕනි නෑ..ඔයා ලන්කාවේ කෑලි සෙට් කරගන්නද ටින්ඩර් ගැන අහන්නේ නැත්තම් පිටරටකද..?