Tinder premium එකෙන් කෑලි සෙට් වෙනවද පෙන්ස්?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    free eketh kalinam pathu wenawa. wire short huthwal inne ban 90%. samahara lankawe balliyo tinder dagana innawa fb wage kiyala hithagana dating app ekak kiyala danne naha :ROFLMAO: maru kiyawanwa coffee ekek bonna meet wemu kiuwama :ROFLMAO::ROFLMAO:
    Wire short කියන්නෙ මොන වගේද? මං ආසයි ටිකක් ට්‍රැක් ඒත් මොලේ තියෙන කෙල්ලොන්ට.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    https://www.okcupid.com/

    ලන්කාවෙ උන් නම් නෑ, එත් එකෙ එරියා එකෙ ඇප් එක දාන් ඉන්න අය පෙනනවා, සුද්දියො ඉන්නවා ලන්කාවට ආපු
    මාස 6කටම 12000ස් ගානක් යන්නෙ,

    ෆ්‍රී මැසෙජ් 1ක් යවන්න පුලුවන්, රෙප්ලෙ කලොත් ඔන තරම් මැසෙජ් කරන්න පුලුවන්
    ඩිස්ක්‍රිප්ශන් එකෙ ඊමෙල්, ව්හට්සැප් නම්බර්, ස්කයිප් ඔන එක්ක දාගන්න පුලුවන්,

    ගිහින් බලන්න
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Linked in daganin bn
    ලේසිම එක:love2:

    Steps
    1. හොද professional profile එකක් හදාගන්නවා
    2. work anniversary අනම් මනම් ඒවාට wish කරනවා
    3. පස්සේ පස්සේ හිමීට chat එකක් දාන්න තියෙන්නේ
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    Tinder premium එකෙන් කෑලි සෙට් වෙනවද පෙන්ස්? ගත්ත‌ොත් වැඩක් තියෙයිද?
    premium eke kohomada danne nam na. free eken nam ambanaka set una.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    පහුගිය සතියේ කොල්ලෝ ගොඩක් ප්රෝටෙස්ට් එකේ කෙල්ලෝ සෙට් කරන් උස්සල තිබ්බ.
    ට්‍රය් එකක් දෙන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    ලකේපංකාවේ නම් හරියන් නෑ . යුරෝප් වල නම් වන් නයිට් කරලා තියනවා 25 වගේ එවගේ රිලේශන්ශිප් තියන් ඉදලත් තියනවා . දැන් ඉන්න එකත් ටින්ඩර් එකක් තමා .