tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    tinnitus හැදිච්ච උන් ඉන්නවද ? කනේ කීන් ගාල සද්දයක් එන එක තමා මේකෙදි වෙන්නෙ. හැදිච්ච කවුරු හරි ඉන්නව නම් විස්තර කියපල්ලකො .

    මට දැන් අවුරුදු 10 ක් විතර ඉදන් සද්දයක් එනව එක දිගට කනෙන් .මොන මගුලක් ද මන්ද?

    Google search කරද්දී තමා දැන ගත්තෙ tinnitus කියල කියන්නෙ මේකට කියල
     
    Last edited:
    • Like
    Reactions: Samaposha

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    nidagena iddida? aharila iddida?
    හැම වෙලේම බන් ඕක තේරෙන්නෙ ගොඩක් වෙලාවට නිදා ගන්ඩ ගියාම තමයි. දවල් ට ගානක් නෑ වටේ සද්ද හින්ද?

    Uo
    ------ Post added on Jan 28, 2023 at 8:25 PM
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    tinnitus හැදිච්ච උන් ඉන්නවද ? කනේ කීන් ගාල සද්දයක් එන එක තමා මේකෙදි වෙන්නෙ. හැදිච්ච කවුරු හරි ඉන්නව නම් විස්තර කියපල්ලකො .

    මට දැන් අවුරුදු 10 ක් විතර ඉදන් සද්දයක් එනව එක දිගට කනෙන් .මොන මගුලක් ද මන්ද?

    Google search කරද්දී තමා දැන ගත්තෙ tinnitus කියල කියන්නෙ මේකට කියල
    earphone use krnn ep
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    මට මේක 9 වසරේ ඉද්දී තිබ්බා.. මම නම් doc කෙනෙක් ගාවට ගිහින් පෙන්නුවට පස්සේ කන ඇතුලත දාන්න වතුර එකක් වගේ බෙහෙතක් දුන්නා දවසට දෙපාරක් දාන්න කියලා.. මාසයක් වගේ යනකොට නිකම්ම නැතුව ගිය..
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඇහෙන එක අඩු වේගෙන යන්නෙ මගෙනං neural කේස් එකක් හින්දා :no:
    කීං ගාන සද්දෙ ඇහෙනවා අවුරුදු 3ක් 4ක් ඉදන්..
    sound of metal movie එකේ කියනවා වගේ පොඩි frequency range එකක අන්තිම සද්දෙද දන්නෙත් නෑ මේ ඇහෙන්නෙ:sorry:
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    tinnitus හැදිච්ච උන් ඉන්නවද ? කනේ කීන් ගාල සද්දයක් එන එක තමා මේකෙදි වෙන්නෙ. හැදිච්ච කවුරු හරි ඉන්නව නම් විස්තර කියපල්ලකො .

    මට දැන් අවුරුදු 10 ක් විතර ඉදන් සද්දයක් එනව එක දිගට කනෙන් .මොන මගුලක් ද මන්ද?

    Google search කරද්දී තමා දැන ගත්තෙ tinnitus කියල කියන්නෙ මේකට කියල
    ado mageth enwa, tik tik ganwa, nik inna welawata, right eka

    earphone use krnn ep
    office nisa, karanaw bn :/
    ------ Post added on Jan 28, 2023 at 10:37 PM
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    Nida ganne kohomada bn sadde ekka
    අවුලක් නෑ බන් නින්ද යනව .හිතුවොත් තමා ප්‍රශ්නෙ

    ඇහෙන එක අඩු වේගෙන යන්නෙ මගෙනං neural කේස් එකක් හින්දා :no:
    කීං ගාන සද්දෙ ඇහෙනවා අවුරුදු 3ක් 4ක් ඉදන්..
    sound of metal movie එකේ කියනවා වගේ පොඩි frequency range එකක අන්තිම සද්දෙද දන්නෙත් නෑ මේ ඇහෙන්නෙ:sorry:
    උබ මුකුත් බෙහෙතක් හෝ වෙන දෙයක් try කරේ නැද්ද
    ------ Post added on Jan 28, 2023 at 10:40 PM
     
    • Like
    Reactions: Samaposha

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    tinnitus හැදිච්ච උන් ඉන්නවද ? කනේ කීන් ගාල සද්දයක් එන එක තමා මේකෙදි වෙන්නෙ. හැදිච්ච කවුරු හරි ඉන්නව නම් විස්තර කියපල්ලකො .

    මට දැන් අවුරුදු 10 ක් විතර ඉදන් සද්දයක් එනව එක දිගට කනෙන් .මොන මගුලක් ද මන්ද?

    Google search කරද්දී තමා දැන ගත්තෙ tinnitus කියල කියන්නෙ මේකට කියල
    කණේ තියෙන පොඩි අවහිරයක් නිසා පීඩන වෙනසක් ඇතිවෙන නිසා ඕක වෙන්නේ. ඩොකෙකුට පෙන්නපන්
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    කණේ තියෙන පොඩි අවහිරයක් නිසා පීඩන වෙනසක් ඇතිවෙන නිසා ඕක වෙන්නේ. ඩොකෙකුට පෙන්නපන්
    පෙන්නුවා බන් පොර ටෙස්ට් වගයක් කරන්ඩ කිව්ව බලමුකො ඊට පස්සෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පෙන්නුවා බන් පොර ටෙස්ට් වගයක් කරන්ඩ කිව්ව බලමුකො ඊට පස්සෙ
    සමහර විට මස්දල්ලක් වගේ පොඩි අවහිරයක් වෙන්න ඇති.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    සමහර විට මස්දල්ලක් වගේ පොඩි අවහිරයක් වෙන්න ඇති.
    මොකද බන් කරන්නෙ ඒ වගේ අවස්තාවක මොකක් ද කරන treatment එක.
    Kana ahunawa aduwak nedda?
    Ape kollektat ohoma wela uge ahenne eka adu una. Paw bn.. ikmanta ent pennala test kran action ganin
    තාම නම් ඇහෙනව අඩුවක් නෑ .දැන් අවුරුදු 10 කටත් එහා ඉදන් තියෙන සින් එකක්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මගෙත් ඕක තියනව බන්.
    බේත් නම් නැහැ දන්න විදියට. ඒක ගැන හිතුවොත් තමයි ඉතින් ඇහෙන්නෙ.
    නැත්තම් එහෙමට ගානක් නෑ.

    පොඩි පොඩි exercises තියනව. වැඩිය හිතන්න එපා ඕක ගැන ඉතින්.

    • Like
    Reactions: kinkon