@lasithh
මම උඹෙන් විස්තර ඇහුවේ මොකද දවසක් මටත් ඔය වගේ කන ඇතුලේ අමුත්තක් දැනුණා. ඩොකෙක් ගාවට ගියාම පොර ගාව තියෙන ගැජට් එකකින් බලල කන ඇතුලේ මොනවා හරි තියෙනවා කියලා ඇතුලට වතුර දැම්මා. පස්සේ පොඩි කෙස් ගහක් වගේ එකක් එළියට ආවා. මට හෙන වදයක් උනා බන් ඒ පැය ගාණට . උඹ කොහොම ඉවසන් ඉන්නවද දන්නේ නැහැ.
ගම්පහ ආයුර්වෙදේ වගේ තැනකිනුත් අහල බලපන් කෝකටත් කියලා.