Tire Help

Daminduwa

Well-known member
  • Apr 10, 2022
    728
    664
    93
    Wonderland
    215 65 R16 size එකට ටයර් ගන්න ඕන. දැනට එක ටයර් shope එකකින් විතරයි බැලුවෙ. GT Radial එක දෙන්නම් කියුව 35K වලට. මේක worth ද? වෙනත් suggestions තියෙනවද?
     
    • Like
    Reactions: kinkon

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    649
    799
    93
    Reliable tyre brand.
    හැබැයි කිසි හොඳකුත් නෑ.ඒත් කිසි අවුලකුත් නෑ.
     
    • Like
    Reactions: Daminduwa

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    649
    799
    93
    ai hodak naththe machan?
    nm sahenna adui mata hithuna widiyata

    Grip එකත් හොඳම tyre එකත් නෙමෙයි. Grip එක චොර ත් නෑ.

    Tyre Compound එක hard uth නෑ. හැබැයි softuth නෑ.

    ඒකයි. කිසි advantage එකකුත් නෑ. Daily usages වලදී කිසි disadvanage එකකුත් නෑ.

    මාත් පිටිපස්සට දාලා තියෙන්නේ gt radial 2ක් තමයි. Chinese, ceat, ferentino වගේ ඒවට වඩා නම් හොඳයි normal දුවද්දී.

    හැබැයි tyre noise eka tikak වැඩී තමයි. 80kmph වගේ යද්දී ටිකක් ඇහෙනවා ඇතුලට . නැත්නම් වෙන අවුලක් නෑ .
     
    • Like
    Reactions: Daminduwa

    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    728
    664
    93
    Wonderland
    Grip එකත් හොඳම tyre එකත් නෙමෙයි. Grip එක චොර ත් නෑ.

    Tyre Compound එක hard uth නෑ. හැබැයි softuth නෑ.

    ඒකයි. කිසි advantage එකකුත් නෑ. Daily usages වලදී කිසි disadvanage එකකුත් නෑ.

    මාත් පිටිපස්සට දාලා තියෙන්නේ gt radial 2ක් තමයි. Chinese, ceat, ferentino වගේ ඒවට වඩා නම් හොඳයි normal දුවද්දී.

    හැබැයි tyre noise eka tikak වැඩී තමයි. 80kmph වගේ යද්දී ටිකක් ඇහෙනවා ඇතුලට . නැත්නම් වෙන අවුලක් නෑ .

    ammo mage kalin thibuna gp1 ekata daala mama hithuwe hub razer gihin kiyala. sahena saddai. passe continental dekak damam. kisi saddayak na.supirima tire ekak. habai me dawas wala hoyaganna na
    Thanks machan wisthara walata. Mata thawa kenek suggest kala Newlon kiyala tire ekak, poddak ekath balanna ona.