Tissot වොච් එකක් service කරගන්න හොද තැනක්??

kamalboost

Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මගෙත් තියෙන්නේ PRC 200 එකක් තමා. හිටපු ගමන් වෙලාව නවතිනවා. අලුත් බැටරියක් තියෙන්නේ.

    කීයක් උනාද ස්ර්විචේ එකට ?

    වෙන තැනක් නැද්ද බන් සර්විස් එකක් කරගන්න
    8000 with water seal
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,962
    11,702
    113
    WA de Silva eke gana wadi thama servicing walata. Eth unta baya nathuwa denna puluwan. Tissot watch wala replica wahi wahala. Machine eka maru kaloth baduma thama ithin. Dannawane lankawe aiyyalage wada.
    thawa seen ekak tiyenawa kawuruth wishwasa karanne na api tissot genuine watch ekak dagena inne kiyala 🤣
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690

    Warranty card eka pocket eke dagena giyanam hari ehenam.... ape un ekath boru kiyai.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,749
    93
    ස්විස් වොච් වල කල්පැවැත්ම තිබ්බේ ඉස්සර. දැන් නම විතරයි. මම විනෝදාංශයක් විදිහට වොච් එකතු කරනවා. නමුත් daily use එකට ඕන කෙනෙක්ට recommend කරන්නේ Seiko.

    Seiko කියන්නේ Toyota වගේ. ඕන තරම් පට්ට ගහන්න පුළුවන්. ස්විස් වොච් හරියට යුරෝපියන් කාර් වගේ. ටික දවසක් යද්දී ලෙඩ.

    Tissot/Invicta/Hamilton/Swiss Legend/Calvin Klein වොච් එකක් ගනිද්දී අහන්න G10 මැෂින් එකද තියෙන්නේ කියල. G10 නම් කවදාවත් ගන්නෙපා. මැෂින් එක ඇතුලේ ප්ලාස්ටික්. අරින්න බැරිවෙන්න සීල් කරලා තියෙන්නේ. සර්විස් රිපයාර් කිසිදෙයක් කරන්න බෑ. බැටරි මාරු කරන්න විතරයි පුළුවන්. බැටරි එකටයි සීල් එකටයි 8000ක් විතර ගන්නවා. eBay එකේ ඔරිජිනල් බැටරි එකයි සීල් එකයි 1000කට අඩුවෙන් ගෙන්නගන්න පුළුවන්. ඒක තමන්ටම මාරු කරගන්න පුළුවන්.

    Swatch කොහෙත්ම ගන්න එපා. කේස් එක වත් අරින්න බැරිවෙන්න සීල් කරලා තියෙන්නේ.

    G10 මැෂින් එකට වඩා China වල ගහන VD53 මැෂින් එක හොඳයි. සමහර replica වල කොලිටි එක ඔරිජිනල් Tissot වලට වඩා හොඳයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala

    Thanks මචං , ගොඩක් වැදගත් තොරතුරු ටිකක් !!!

    Tissot PRC 200 එකේ තිටෙන්නේ ETA G10.211 machine එකක් , ඒ කියන්නේ ඔයා කීව G10 machine එකද ?

    මගෙත් watches කිහිපයක්ම තියනවා. ඔයා Seiko ගැන කියපු කතාවනම් 100% හරි. අපේ තාත්තා කැම්පස් යන දවසේ සීයා අරන්දුන්න Seiko watch එක තවම සුපිරියට වැඩ!
    SWISS MILITARY බ්‍රෑන්ඩ් එක ගැන ඔයාගේ අදහස මොකද්ද ?
    Citizen Eco-Drive Watches වල කල්පැවැත්ම කොහොමද ?
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,749
    93
    Tissot PRC 200 එකේ තිටෙන්නේ ETA G10.211 machine එකක් , ඒ කියන්නේ ඔයා කීව G10 machine එකද ?

    G10 series එකේ මැෂින් ගොඩක් තියෙනවා G10.211, G10.212, G10.712 etc. ඒවා ඔක්කොම සීල් ටයිප්

    SWISS MILITARY බ්‍රෑන්ඩ් එක ගැන ඔයාගේ අදහස මොකද්ද ?

    Swiss Military කියන්නේ වොච් හදන කොම්පැනියක් නෙමෙයි. Swiss Military කියන නම නිෂ්පාදකයින් ගොඩකට ලයිසන් කරලා තියෙනවා. බෑග් හදන කොම්පැනි, පිහි හදන කොම්පැනි වගේ ආයතන Swiss Military කියන නම තමන්ගේ භාණ්ඩ වලට ගහල විකුනනවා. තව ටික දවසකින් අශෝක් ලේලන්ඩ් එකෙන් Swiss Military කියල බස් එකක් වික්කත් පුදුම වෙන්න එපා.

    වොච් ආයතන කිහිපයක්ම Swiss Military කියන නම use කරනවා - Chrono, Hanowa, Wenger etc.. මම නම් කියන්නේ ගන්න එපා කියල.

    Citizen Eco-Drive Watches වල කල්පැවැත්ම කොහොමද ?

    Eco Drive එක හොඳයි නමුත් බැටරි මාර ගණන්. ඒ ගානට ටිකක් වැඩියෙන් දීල Automatic එකක් ගන්න බලන්න.
     
    • Like
    Reactions: Starry Night

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ස්විස් වොච් වල කල්පැවැත්ම තිබ්බේ ඉස්සර. දැන් නම විතරයි. මම විනෝදාංශයක් විදිහට වොච් එකතු කරනවා. නමුත් daily use එකට ඕන කෙනෙක්ට recommend කරන්නේ Seiko.

    Seiko කියන්නේ Toyota වගේ. ඕන තරම් පට්ට ගහන්න පුළුවන්. ස්විස් වොච් හරියට යුරෝපියන් කාර් වගේ. ටික දවසක් යද්දී ලෙඩ.

    Tissot/Invicta/Hamilton/Swiss Legend/Calvin Klein වොච් එකක් ගනිද්දී අහන්න G10 මැෂින් එකද තියෙන්නේ කියල. G10 නම් කවදාවත් ගන්නෙපා. මැෂින් එක ඇතුලේ ප්ලාස්ටික්. අරින්න බැරිවෙන්න සීල් කරලා තියෙන්නේ. සර්විස් රිපයාර් කිසිදෙයක් කරන්න බෑ. බැටරි මාරු කරන්න විතරයි පුළුවන්. බැටරි එකටයි සීල් එකටයි 8000ක් විතර ගන්නවා. eBay එකේ ඔරිජිනල් බැටරි එකයි සීල් එකයි 1000කට අඩුවෙන් ගෙන්නගන්න පුළුවන්. ඒක තමන්ටම මාරු කරගන්න පුළුවන්.

    Swatch කොහෙත්ම ගන්න එපා. කේස් එක වත් අරින්න බැරිවෙන්න සීල් කරලා තියෙන්නේ.

    G10 මැෂින් එකට වඩා China වල ගහන VD53 මැෂින් එක හොඳයි. සමහර replica වල කොලිටි එක ඔරිජිනල් Tissot වලට වඩා හොඳයි.

    mageth kalin thibbe Swatch සීල් එකක්. Bima watila weda nathuwa giya. 2 years 1 month aran. WA de silva eken mukuth karanna baha kivwa 1month warranty expire kiyala... saudi walin gathta ekak.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,962
    11,702
    113
    ස්විස් වොච් වල කල්පැවැත්ම තිබ්බේ ඉස්සර. දැන් නම විතරයි. මම විනෝදාංශයක් විදිහට වොච් එකතු කරනවා. නමුත් daily use එකට ඕන කෙනෙක්ට recommend කරන්නේ Seiko.

    Seiko කියන්නේ Toyota වගේ. ඕන තරම් පට්ට ගහන්න පුළුවන්. ස්විස් වොච් හරියට යුරෝපියන් කාර් වගේ. ටික දවසක් යද්දී ලෙඩ.

    Tissot/Invicta/Hamilton/Swiss Legend/Calvin Klein වොච් එකක් ගනිද්දී අහන්න G10 මැෂින් එකද තියෙන්නේ කියල. G10 නම් කවදාවත් ගන්නෙපා. මැෂින් එක ඇතුලේ ප්ලාස්ටික්. අරින්න බැරිවෙන්න සීල් කරලා තියෙන්නේ. සර්විස් රිපයාර් කිසිදෙයක් කරන්න බෑ. බැටරි මාරු කරන්න විතරයි පුළුවන්. බැටරි එකටයි සීල් එකටයි 8000ක් විතර ගන්නවා. eBay එකේ ඔරිජිනල් බැටරි එකයි සීල් එකයි 1000කට අඩුවෙන් ගෙන්නගන්න පුළුවන්. ඒක තමන්ටම මාරු කරගන්න පුළුවන්.

    Swatch කොහෙත්ම ගන්න එපා. කේස් එක වත් අරින්න බැරිවෙන්න සීල් කරලා තියෙන්නේ.

    G10 මැෂින් එකට වඩා China වල ගහන VD53 මැෂින් එක හොඳයි. සමහර replica වල කොලිටි එක ඔරිජිනල් Tissot වලට වඩා හොඳයි.
    Mama PRC 200 eka gaddi danan hitiye na machan eka repair karanna ba kiyala nattan ganne na. Dan 5y wenawa. Danata awulak nan na.
    seiko presage wage dress watches wala ena 4R36 movement eka hondaida?
    oya me kiyala thiyena details ekka thawa danna wisthara kiyala dannako seiko watch vs swiss watches gana honda thread ekak. Man full support eka dennan eka adan yanna
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    Mama PRC 200 eka gaddi danan hitiye na machan eka repair karanna ba kiyala nattan ganne na. Dan 5y wenawa. Danata awulak nan na.
    seiko presage wage dress watches wala ena 4R36 movement eka hondaida?
    oya me kiyala thiyena details ekka thawa danna wisthara kiyala dannako seiko watch vs swiss watches gana honda thread ekak. Man full support eka dennan eka adan yanna

    Yes this is good suggestion
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ඔන්න බලාගන්න ඔරිජිනල් එකක්. replica එකක මැෂින් එකකුයි ඔරිජිනල් එකකුයි ලේසියෙන්ම වෙන් කර හඳුනා ගන්න පුළුවන්
    20201223_200907.jpg
     
    Attachments

    • 20201223_200944.jpg
      20201223_200944.jpg
      66.7 KB · Views: 63
    • 20201223_201025.jpg
      20201223_201025.jpg
      61.6 KB · Views: 71
    • Love
    Reactions: kamalboost