8000 with water sealමගෙත් තියෙන්නේ PRC 200 එකක් තමා. හිටපු ගමන් වෙලාව නවතිනවා. අලුත් බැටරියක් තියෙන්නේ.
කීයක් උනාද ස්ර්විචේ එකට ?
වෙන තැනක් නැද්ද බන් සර්විස් එකක් කරගන්න

Warranty card eka pocket eke dagena giyanam hari ehenam.... ape un ekath boru kiyai.WA de Silva eke gana wadi thama servicing walata. Eth unta baya nathuwa denna puluwan. Tissot watch wala replica wahi wahala. Machine eka maru kaloth baduma thama ithin. Dannawane lankawe aiyyalage wada.
thawa seen ekak tiyenawa kawuruth wishwasa karanne na api tissot genuine watch ekak dagena inne kiyala![]()
Automatic ganna. Hoyanna puluwanlu machine eken.Warranty card eka pocket eke dagena giyanam hari ehenam.... ape un ekath boru kiyai.
Ekak thamai gaththeAutomatic ganna. Hoyanna puluwanlu machine eken.
ස්විස් වොච් වල කල්පැවැත්ම තිබ්බේ ඉස්සර. දැන් නම විතරයි. මම විනෝදාංශයක් විදිහට වොච් එකතු කරනවා. නමුත් daily use එකට ඕන කෙනෙක්ට recommend කරන්නේ Seiko.
Seiko කියන්නේ Toyota වගේ. ඕන තරම් පට්ට ගහන්න පුළුවන්. ස්විස් වොච් හරියට යුරෝපියන් කාර් වගේ. ටික දවසක් යද්දී ලෙඩ.
Tissot/Invicta/Hamilton/Swiss Legend/Calvin Klein වොච් එකක් ගනිද්දී අහන්න G10 මැෂින් එකද තියෙන්නේ කියල. G10 නම් කවදාවත් ගන්නෙපා. මැෂින් එක ඇතුලේ ප්ලාස්ටික්. අරින්න බැරිවෙන්න සීල් කරලා තියෙන්නේ. සර්විස් රිපයාර් කිසිදෙයක් කරන්න බෑ. බැටරි මාරු කරන්න විතරයි පුළුවන්. බැටරි එකටයි සීල් එකටයි 8000ක් විතර ගන්නවා. eBay එකේ ඔරිජිනල් බැටරි එකයි සීල් එකයි 1000කට අඩුවෙන් ගෙන්නගන්න පුළුවන්. ඒක තමන්ටම මාරු කරගන්න පුළුවන්.
Swatch කොහෙත්ම ගන්න එපා. කේස් එක වත් අරින්න බැරිවෙන්න සීල් කරලා තියෙන්නේ.
G10 මැෂින් එකට වඩා China වල ගහන VD53 මැෂින් එක හොඳයි. සමහර replica වල කොලිටි එක ඔරිජිනල් Tissot වලට වඩා හොඳයි.

Mama PRC 200 eka gaddi danan hitiye na machan eka repair karanna ba kiyala nattan ganne na. Dan 5y wenawa. Danata awulak nan na.ස්විස් වොච් වල කල්පැවැත්ම තිබ්බේ ඉස්සර. දැන් නම විතරයි. මම විනෝදාංශයක් විදිහට වොච් එකතු කරනවා. නමුත් daily use එකට ඕන කෙනෙක්ට recommend කරන්නේ Seiko.
Seiko කියන්නේ Toyota වගේ. ඕන තරම් පට්ට ගහන්න පුළුවන්. ස්විස් වොච් හරියට යුරෝපියන් කාර් වගේ. ටික දවසක් යද්දී ලෙඩ.
Tissot/Invicta/Hamilton/Swiss Legend/Calvin Klein වොච් එකක් ගනිද්දී අහන්න G10 මැෂින් එකද තියෙන්නේ කියල. G10 නම් කවදාවත් ගන්නෙපා. මැෂින් එක ඇතුලේ ප්ලාස්ටික්. අරින්න බැරිවෙන්න සීල් කරලා තියෙන්නේ. සර්විස් රිපයාර් කිසිදෙයක් කරන්න බෑ. බැටරි මාරු කරන්න විතරයි පුළුවන්. බැටරි එකටයි සීල් එකටයි 8000ක් විතර ගන්නවා. eBay එකේ ඔරිජිනල් බැටරි එකයි සීල් එකයි 1000කට අඩුවෙන් ගෙන්නගන්න පුළුවන්. ඒක තමන්ටම මාරු කරගන්න පුළුවන්.
Swatch කොහෙත්ම ගන්න එපා. කේස් එක වත් අරින්න බැරිවෙන්න සීල් කරලා තියෙන්නේ.
G10 මැෂින් එකට වඩා China වල ගහන VD53 මැෂින් එක හොඳයි. සමහර replica වල කොලිටි එක ඔරිජිනල් Tissot වලට වඩා හොඳයි.
Mama PRC 200 eka gaddi danan hitiye na machan eka repair karanna ba kiyala nattan ganne na. Dan 5y wenawa. Danata awulak nan na.
seiko presage wage dress watches wala ena 4R36 movement eka hondaida?
oya me kiyala thiyena details ekka thawa danna wisthara kiyala dannako seiko watch vs swiss watches gana honda thread ekak. Man full support eka dennan eka adan yanna