titanic බැලුවට මේව දන්නවද??

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    titanic බැලුවට මේව දන්නවද??

    1.ටයිටැනික් හදපු 20th Century Fox එකට ඕන උනේ Tom Cruise ව ජැක් වෙනුවට ගන්න.ඒත් Cameron(අධ්‍යක්ශකවරයා)ට Leo DiCaprio ව ඕනෙ උනා.

    ​

    2.චිත්‍රපටයේ වර්තමාන දර්ශන අයින් කලොත් මුලු කාලය පැය 2 විනාඩි 40.ඒක තමා ඇත්තටම ටයිටනික් නැව ගිලෙන්න ගත වුන කාලය


    ​

    3.ජැක් ඩෝසන් නමින් චරිතයක් නිර්මානය කලාට පස්සෙ Cameron දැන ගත්ත ඇත්තටම නැවේ
    ජැක් ඩෝසන් නමින් පුද්ගලයෙක් සිටි බවත් ඔහු මේ අනතුරින් මියගිය බවත්

    ​


    4.චිත්‍රපටියේ ජැක්ගෙ හැම චිත්‍රයක්ම ඇන්දෙ කැමරන්.පහල චිත්‍රයෙ පෙනෙන අත් දෙක කැමරන්ගෙ

    ​


    5.චිත්‍රපටිය හදන්න ගිය ගාන ඩොලර් මිලියන 200..අද ටයිටැනික් නැව ආයෙත් හැදුවොත් යන ගාන
    ඩොලර් මිලියන 150

    ​


    6.චිත්‍රපටයේ ජැක් කියන “I’m the king of the world!” වාක්‍ය ඔහුගේම මුවින් ආපු එකක් මිසක් පිටිපතේ තිබුනු එකක් නෙමේ

    ​


    7.මෙකේ සංගීත අධ්‍යක්ෂවරයා-James Horner කියන විදියට රූගත කිරීම් අවසානයේ සංස්කරණයට පෙර චිත්‍රපටිය පැය 36 පමන දිගයි.


    ​

    8.අන්තිම දර්ශනය වන ජැක් රෝස්ව සිපගන්න දර්ශනය අවස්ථාවේ ඔරලෝසුවෙ වෙලාව අලුයම 2.20.ඒ හරියටම නැව ගිලුනු වෙලාව


    ​

    9.රෝස්ගෙ චරිතයට මුලින්ම මැඩෝනාගෙ නම තමා යෝජනා වී තිබුනේ


    ​

    10.Gloria Stuart-රෝස් ආච්චි තමා නිශ්පාදන කන්ඩායමේ හිටපු පුදගලයන්ගෙන් ටයිටැනික් ගිලෙද්දි හිටපු එකම පුද්ගලයා

    ​


    11.චිත්‍රපටියේ නැව ගිල්ලුවෙ අඩි 3ක විශාල වතුර බේසමක


    ​

    12.නැවේ ප්‍රදාන පඩිපෙල ලග තිබ්බ දර්ශනය(එතෙන්ට වතුර කඩාගෙන එන දර්ශනය) ගන්න එකම
    එක ශොට් එකයි තිබ්බෙ.ඒක බැරිවෙලාවත් වැරදුනානම් ආයෙ ඔක්කොම මුල ඉදන් හදන්න වෙනව

    ​


    ගොඩක් මහන්සි වුනා මචන්ලා තොරතුරු හොයන්න,කොටන්න,පෝස්ට් එකක් විදියට මෙතන දාන්න:yes:..bump එකක් වත් දාලා යන්න.බලල නිකන් යන්න එපා බං :no:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,381
    9,345
    113
    Dubai
    Good work මචන්.. ඒත් රෙප් නම් දෙන්න විදියක් නෑ..

    You must spread some Reputation around before giving it to kiripani again.