දැන් කස්ටිය බලනව ඇති මොකක්ද මම මේ කියන කණුහරුපේ කියලා. අලුත් ෆිල්ම් එකක්ද නැත්තන් නැවක් සිරාවට හදලද?

මේ දෙකම නෙමෙයි....

කස්ටියට මතක ඇතිනේ Titanic නැව ගිලුන හැටි. ඒ අයිස් කන්දක හැප්පිලා. දැන් මම කියන්න යන්නේ තවත් ගිලුන නැවක් ගැන. හැබැයි මේක ගිලෙන්නේ කුණාටුවකට අහු වෙලා ඇතුලට වතුර කාන්දු වෙන්න පටන්ගත්ත නිසා

(හැබැයි මේ නැව ගිලෙන හැටි දැක්කම හැමෝටම Titanic එකේ අවසන් ජවනිකාව මතක් වෙයි
)
නැවේ නම Oceanos. මෙ තියෙන්නේ ඒ නැව

මේ දෙකම නෙමෙයි....

කස්ටියට මතක ඇතිනේ Titanic නැව ගිලුන හැටි. ඒ අයිස් කන්දක හැප්පිලා. දැන් මම කියන්න යන්නේ තවත් ගිලුන නැවක් ගැන. හැබැයි මේක ගිලෙන්නේ කුණාටුවකට අහු වෙලා ඇතුලට වතුර කාන්දු වෙන්න පටන්ගත්ත නිසා

(හැබැයි මේ නැව ගිලෙන හැටි දැක්කම හැමෝටම Titanic එකේ අවසන් ජවනිකාව මතක් වෙයි
)නැවේ නම Oceanos. මෙ තියෙන්නේ ඒ නැව

මේ නැව නිෂ්පාදනය කරල තියෙන්නේ 1952දී ප්‍රංශයේ.
සිද්දිය වෙලා තියෙන්නේ 1991දී. මේ නැව දකුණු අප්‍රිකාවේ East London වල ඉඳන් Durban වෙත යනකොට තමයි මේ අනතුරට මුහුණ දීලා තියෙන්නේ. මේ වෙලාවෙදී නැවේ සංචාරකයින් 571 ක් ඉඳලා තියෙනවා

වැඩේ කියන්නේ නැව ගිලෙන්න යනව කියල දැනගත්තම මුලින්ම නැවෙන් පැනලා තියෙන්නේ කප්පිත්තා සහ කාර්ය මණ්ඩලය

නැවේ ඉන්න මිනිස්සුන්ව දාල මුන් ජීවිතාරක්ෂක බෝට්ටුවකින් මාරු වෙලා ගිහින්

ඒ මදිවට වතුර පිරිල නැව පැත්තකට ඇල උනු නිසා ඉතුරු ජීවිතාරක්ෂක බෝට්ටුත් පාවිච්චියට ගන්න බැරි වෙලා

කොහොමහරි අන්තිමට පැය 7ක් තිස්සේ හෙලිකොප්ටර් යානා 16ක් පාවිච්චි කරලා තමයි කස්ටියව බේරගෙන තියෙන්නේ. නැවේ හිටිය මුළු පිරිසම බේරගන්න දකුණු අප්‍රිකාවේ ගුවන් හමුදාව සමත් වෙලා තියෙනවා....

මෙන්න නැව ගිලෙන හැටි......
මේ සිද්දිය ඉවර උනාට පස්සේ නැවේ කප්පිත්තා ඇතුලු පිරිසට නැවේ ගිය මිගීන් නඩුවක් දාල එකෙන් ඔහු ඇතුලු පිරිස වැරදිකරුවන් බවට තීන්දු කරලා තියෙනවා....

මේ තියෙන්නේ වීඩියෝ පටය. බලන්න Titanic එක මතක් වෙන්නේ නැද්ද කියලා.....
නැව ගිලෙන්න හේතුව දක්වමින් ත්‍රිමාණව හදපු වීඩියෝ පටයක් මේ....