titanium backup ටයිටේනියම් බැකප්

chamiths

Member
May 17, 2010
335
6
0
දකුනේ , sri ලංකා
titanium backup ටයිටේනියම් බැකප්

[FONT=&quot]ඔබේ [/FONT][FONT=&quot]smart phone එක ලස්සනට තියා ගන්න කැමති ඇතිනේද එක එක නිශ්පාදන සමාගම් වල අපිට අනවශ්‍ය app වලින් පිරිලා නම් මෙන්න පිලියම‍‍‍. [/FONT]
[FONT=&quot]ඇන්රොයිඩ් [/FONT][FONT=&quot]phone එකේ වැඩක් නැති ඇප්ලිකේෂන් (bloatware) ඉවත් කරන්න(uninstall) අපිට තාවකාලිකව නවතාදමන්නට(freeze) හොදම app එකක් තමයි ටයිටේනියම් බැකප් කියන app එක. හැබැයි තව එකක් මොනවා කරන්නත් කලින් phone එක root කරලා තියෙන්න ඔනේ. app එකෙන් වෙන්නේ මොකක්ද හරියටම නොදන්නා එවා අයින් කරන්න යන්න එපා. විශේෂයෙන් Google Services නම් කොහොමටත් ඉවත් කරන්න එපා.
වැඩිදුර http://www.chamiths.blogspot.com/2012/11/1.html
[/FONT]