සංකෝචනය? සංකෝචන පිපිරුමක්Implode ඒකට සිංහලෙන් වචනයක් නෑ. බෝම්බයක් පුපුරනව වගේ ඒකම අනෙක් පැත්ත මෙතන වෙන්නෙ ඇතුලට
එක වචනයක් නැති උනාට කියාගන්න පුළුවන්
සංකෝචනය? සංකෝචන පිපිරුමක්Implode ඒකට සිංහලෙන් වචනයක් නෑ. බෝම්බයක් පුපුරනව වගේ ඒකම අනෙක් පැත්ත මෙතන වෙන්නෙ ඇතුලට
ai mun darmaya rakala nadda? budu dahame balen Titanic nawe sunbun balanna puluwanda?බුදු දහම ඉදිරියේ නූතන විද්‍යාව ළදරුවෙක් පමණි™
බටහිර විද්‍යාවට වඩා කර්මය බලවත්ය™
ධර්මය රකින්නා ධර්මය විසින් රැකෙයි™
ko?Wreck eke hatiyata kiwwahaki ne pressure chamber eka umbrella powder.
note pad ekak enneSubmarine වල plane වල වගේ black box එකක් එන්නෙ නැද්ද?
In this case dramatically increased the odds of dying. A typical anatha duppath titanic enthusiast would just watch a video on YouTube and sleep hehehBut it does dramatically increase the odds.
එක අමතක කරවන්න කරපු වැඩක් ද මිතුරදැන් ලංකාවේ හැමෝම දන්නවා ocean gate සබ්මැරීන් එකට වුන දේ.. හැබැයි කවුරුත් දන්නේ නෑ එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දියට වුන දේ..![]()
Boru kiyanna oni naane...refugee un mareddi nam kaalakanni sathutak enne


Darmaya mathak wenna ekek marennama ona lolබුදු දහම ඉදිරියේ නූතන විද්‍යාව ළදරුවෙක් පමණි™
බටහිර විද්‍යාවට වඩා කර්මය බලවත්ය™
ධර්මය රකින්නා ධර්මය විසින් රැකෙයි™
Illigal immigrants, thats another reason why noboday cares. but RIP![]()
මෙතනත් කෑලි 500+ තියෙනවා සල්ලි නං නෑ මුන්ට, කැමතිනං RIP දාගෙන යන්ඩලා.![]()
වදේ නං තමයි. ඒත් ඉතින් ජීවිත.Boru kiyanna oni naane...refugee un mareddi nam kaalakanni sathutak enne
okun ratakata wadda ganan narakai![]()
Koheda ithin me ලබ්බේ සම්මුතීන් ගහලනේ හතර වටේ...බාර ගන්න තමයි වෙන්නේ ගොඩ බස්ස ගමන්වදේ නං තමයි. ඒත් ඉතින් ජීවිත.
මුං බාරගන්නේ නැත්තං මෙහෙම එන්නේ නෑ. අහුවෙන උන් ඩිපෝට් කරානං ප්‍රශ්ණ අඩුයි.
දන්නවනං එහෙම එනවා. මගේ පයිප්ප බාස් අවුරුදු පහලවෙදි ඇවිත් තියෙන්නේ වෙන ෆැමිලි එකක් එක්ක හොර පාස්පෝට් එකකින්.Koheda ithin me ලබ්බේ සම්මුතීන් ගහලනේ හතර වටේ...බාර ගන්න තමයි වෙන්නේ ගොඩ බස්ස ගමන්
නෑ වතුර පීඩනයට හැකිලෙනවා හරියට සැමන් ටින් එකක් තලනවා වගේE kiyanne submarine eka pupuralada muhuda yatadi?![]()
මුන් මුස්ලිම් බං. තම්බියොන්ට කොහෙද බුදුදහම සරණ යන්න තරම් පිනක්?ai mun darmaya rakala nadda? budu dahame balen Titanic nawe sunbun balanna puluwanda?