Titans සබ්මැරීනය මුහුදු බත් වේ. RIP

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Implode ඒකට සිංහලෙන් වචනයක් නෑ. බෝම්බයක් පුපුරනව වගේ ඒකම අනෙක් පැත්ත මෙතන වෙන්නෙ ඇතුලට
    සංකෝචනය? සංකෝචන පිපිරුමක්

    එක වචනයක් නැති උනාට කියාගන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    බුදු දහම ඉදිරියේ නූතන විද්‍යාව ළදරුවෙක් පමණි™
    බටහිර විද්‍යාවට වඩා කර්මය බලවත්ය™
    ධර්මය රකින්නා ධර්මය විසින් රැකෙයි™
    ai mun darmaya rakala nadda? budu dahame balen Titanic nawe sunbun balanna puluwanda?
     
    • Like
    Reactions: NRTG

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,886
    8,242
    113
    දැන් ලංකාවේ හැමෝම දන්නවා ocean gate සබ්මැරීන් එකට වුන දේ.. හැබැයි කවුරුත් දන්නේ නෑ එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දියට වුන දේ..🥴
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දැන් ලංකාවේ හැමෝම දන්නවා ocean gate සබ්මැරීන් එකට වුන දේ.. හැබැයි කවුරුත් දන්නේ නෑ එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දියට වුන දේ..🥴
    එක අමතක කරවන්න කරපු වැඩක් ද මිතුර
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    බුදු දහම ඉදිරියේ නූතන විද්‍යාව ළදරුවෙක් පමණි™
    බටහිර විද්‍යාවට වඩා කර්මය බලවත්ය™
    ධර්මය රකින්නා ධර්මය විසින් රැකෙයි™
    Darmaya mathak wenna ekek marennama ona lol
     
    • Love
    • Like
    Reactions: NRTG and kasun_kbp

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,181
    113
    _130093305_fd52450a7713b5140f4221b45d7651c4cd397de20_313_1125_6321000x563.jpg.webp


    මෙතනත් කෑලි 500+ තියෙනවා සල්ලි නං නෑ මුන්ට, කැමතිනං RIP දාගෙන යන්ඩලා.😘
    Illigal immigrants, thats another reason why noboday cares. but RIP
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Boru kiyanna oni naane...refugee un mareddi nam kaalakanni sathutak enne :P

    okun ratakata wadda ganan narakai :dull:
    වදේ නං තමයි. ඒත් ඉතින් ජීවිත.
    මුං බාරගන්නේ නැත්තං මෙහෙම එන්නේ නෑ. අහුවෙන උන් ඩිපෝට් කරානං ප්‍රශ්ණ අඩුයි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,622
    21,164
    113
    වදේ නං තමයි. ඒත් ඉතින් ජීවිත.
    මුං බාරගන්නේ නැත්තං මෙහෙම එන්නේ නෑ. අහුවෙන උන් ඩිපෝට් කරානං ප්‍රශ්ණ අඩුයි.
    Koheda ithin me ලබ්බේ සම්මුතීන් ගහලනේ හතර වටේ...බාර ගන්න තමයි වෙන්නේ ගොඩ බස්ස ගමන්
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Koheda ithin me ලබ්බේ සම්මුතීන් ගහලනේ හතර වටේ...බාර ගන්න තමයි වෙන්නේ ගොඩ බස්ස ගමන්
    දන්නවනං එහෙම එනවා. මගේ පයිප්ප බාස් අවුරුදු පහලවෙදි ඇවිත් තියෙන්නේ වෙන ෆැමිලි එකක් එක්ක හොර පාස්පෝට් එකකින්.
    එයාපෝට් එකේදී කොල්ලට අඬ අඬ ඉන්න කියල ගෙනාපු අය මාරුවෙලා😐