titi ව පොලීසියෙන් arrest කරලා..අනේ මන්දා..

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කෙල්ලට මෝල හින්දා
    කොල්ලො තොගයක් ගත්තා
    නීතියට පටහැනි හින්දා
    කෙල්ල අල්ලලා හිරේ දැම්මා

    මුල් සැරේ මව බේර ගත්තා
    මෝල නැගලා ආයෙ දිව්වා
    පොලිස් මාමා හරිම බල්ලා
    ඒකි ආයෙම හිරේ දැම්මා

    :angry:
    :lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජනාදිපති;13301442 said:
    මොනා එකද නවත්තන ඕන.... :confused::confused:

    ඇවිල්ලා ඇවිල්ලා ජනාධිපති EK ඇවිල්ලා
    :love:

    දවසක් මං පාර දිගේ
    ඔහේ ඇවිදගෙන ගියා
    වෙන කරන්න දෙයක් නැති හින්දා
    ඔහේ ඇවිදගෙන ගියා

    මහ රජානො පාරෙ වඩිනකොට
    එකත්පසව ඉන්න උනා
    සැක හිතිච්ච තව කෙනෙකුව
    තාප්පෙකට හේත්තු කලා

    වැල්ලවත්තෙ කුණු කාණුවෙ
    පිච්ච මලක් පාවෙලා ගියා
    ජාතික අභිමානෙ හින්දා
    ඒක අමතක වෙලා ගියා

    පාර මැද්දෙ මහ දවාලේ
    කෙනෙකුට වෙඩි තියලා ගියා
    පත්තරේට ලිපියක් ලියලලු
    පස්සේ ආරංචි උනා

    මාවත් පහු කරගෙන වේගෙන්
    බඩු මිල ඉදිරියට ගියා
    වීදි කඩේ ළඟ පොරකන කට්ටිය
    මැච් එක බලනවා දැක්කා

    යටිපතුල් පැලෙනකන් ලේ ගලලා රිදෙනකන්
    මගෙ යටිපතුල් පැලෙනකන් ලේ ගලලා ඉදිමෙනකන්
    මං ඇවිදගෙන ගියා
    ඔහේ ඇවිදගෙන ගියා

    :yes:

     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කෙල්ලට මෝල හින්දා
    කොල්ලො තොගයක් ගත්තා
    නීතියට පටහැනි හින්දා
    කෙල්ල අල්ලලා හිරේ දැම්මා

    මුල් සැරේ මව බේර ගත්තා
    මෝල නැගලා ආයෙ දිව්වා
    පොලිස් මාමා හරිම බල්ලා
    ඒකි ආයෙම හිරේ දැම්මා

    :angry:

    :lol: අඩෝ මේක නම් පට්ට....:Pඋඹට මාර හැකියාවක්නේ යකෝ තියෙන්නේ:love:
     
    ආව ආව ආව ඇමටියෝ ජනාදිපතිතුමා අවා......

    ගිණි ගිණි බොලේ රැලි රැලි මාලේ මේ ළමයා කොහින්දෝ රෝස කැලෙන් ගෙනාවේ....
    දඩ්න් බ්ඩින් ඩෝන්
    ..........
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ටිටීව බයිට් කරන්න එපා.එයාට ඇති මෝලක් නෑ.:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටිටීව බයිට් කරන්න එපා.එයාට ඇති මෝලක් නෑ.:angry:
    උඹගෙ අර පිට සක්වල ඉඳන් එනවා කියපු එවුන් කවදද බං එන්නෙ..
    මේ අවුරුද්දෙ එනවා කිව්වා නේද..?
    තව මාස හතරයි තියෙන්නෙ..
    :dull:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කෙල්ලට මෝල හින්දා
    කොල්ලො තොගයක් ගත්තා
    නීතියට පටහැනි හින්දා
    කෙල්ල අල්ලලා හිරේ දැම්මා

    මුල් සැරේ මව බේර ගත්තා
    මෝල නැගලා ආයෙ දිව්වා
    පොලිස් මාමා හරිම බල්ලා
    ඒකි ආයෙම හිරේ දැම්මා

    :angry: