$ tiyenawada help me

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට facebook credit ගන්න ඕනේ. මම මෙහෙන් සල්ලි දෙන්නම් මට අරන් දෙන්න කව්රු හරි ඉදිරි පත් වෙන්න. වැඩිම උනොත් 3$ වගේ යයි. මම ඒ ගානයි තව කියක් හරි මෙහෙන් rs වලින් දෙන්නම්