ලංකාවෙත් හරියට එක කනෙක්ෂන් එකක් දුන්නනං හරි
අලුතෙන් එන හැම එකම කරන්න යන්නේ නැතුව
හැම වෙලාවේම ස්පීඩ් එක ඩ්‍රොප් වෙනවා නේද? පාන්දර වගේ ස්පීඩ් එක වැඩි. දවල් හරි ස්ලෝ වෙනවා නේද?

speed wadi karala wage oyage ISP
300-400 Kbps enne 3 Mbps-4 Mbps connection ekakin
1.2 Mbps enne 12 Mbps connection ekakin

ekath ehemada?24 - 7 අපිට ඔහොම තමයි![]()
ඔව් මමත් dialog use කරා. පාන්දර 1 ට 2 තමයි ඩවුන්ලෝඩ් කරන්නේ.



මම ලංකාවේ නෙවෙයි බොස්![]()
speed wadi karala wage oyage ISP
300-400 Kbps enne 3 Mbps-4 Mbps connection ekakin
1.2 Mbps enne 12 Mbps connection ekakin
uba mona country ekeda ban ??madmen machan. TV series ekak.![]()
මොනවද බන් බොරු දාන්නේ , හරියට ගනන් දාපන්කෝ , දන්නැත්නම් දන්න එකෙග්ගෙන් අහගනින්
2Mbps - (2 Mega Bits per second) = 256KBps ( 256 Kilo Bytes per second)
12 Mbps- ( 12 Mega Bits Per Secound) = 1.5MBps ( 1.5 Mega Bytes per Second)
අන්තර්ජාල සේවාවක් වේගය දක්වන්නේ Bits අගයන් වලින් , උදාහරණයක් ටෙලිකොම් එකේ 512 ලයින් එක . 512 Kbps ( Kilo bits per second )
ඒක අපි Kilo Bytes වලට හැරෙව්වොත් 64KBps ,
එතකොට හරි IDM එකේ පෙන්නන වේගය


