toilet යනකොට ගුදයේ ප්‍රස්නයක්

TemporaryBuwa

Member
Apr 1, 2017
4
0
0
toilet යනකොට ගුදයේ ප්‍රස්නයක්

මේක උඹලා විහිලුවකට ගන්ඩ එපා, මේක මට තියන ඇත්ත ප්‍රස්නයක්
පුලුවන් නම් දන්න කෙනෙක් හරි ඩොක්ටර් කෙනෙක් හරි මට උත්තරයක් දෙන්ඩ, නැත්තන් කරන්ඩ bump

මේකයි ප්‍රස්නේ, මම 7 වසරෙදි විතර ඉදලා toilet යනකොට ගුදයේ පහල කොටස බෝලයක් වගේ එලියට එනවා, ආයි ඒක ඇතුලට යන්න නං පස්ස උස්සන්න ඕනේ. දැන් වයස 28 යි, තාමත් එහෙමයි, මේක ලෙඩක්ද නැත්තං හැටිද

මේ video එකේ 44 තත්පරේ ඉදලා බලන්ඩ, ඒ විදිහට වෙන්නේ
https://www.youtube.com/watch?v=jtWF0RPv0EY
 
TemporaryBuwa

Member
Apr 1, 2017
4
0
0
Oka arsas kase ekak neda ban
Ammo... Doctor kenek hamba une natte ai ban
Ubanam aiyo

ඉතින් පොඩි කාලේ ඉදලා තිබුනනේ, මැරෙන ලෙඩක් නං දැන් මැරිලනේ වෙන මොකුත් අමාරුවක්, රිදෙන්නේ එහෙම නෑ
 
san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    owata marenne na ban.XXX wala pukshanaya karaddith eliyata enne.ubata onanam docekta penna pan.nattam wena deyak wenna idapan.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    වට්.ද._ක්.

    දොස්තර කෙනෙකුට පෙන්නපන් බන්
     
    Dishtvl

    Member
    Mar 24, 2017
    17
    1
    0
    ඕක අර්ශස් ගෙඩි බන්
    බෙහෙතක් ගන්න්
    සිංහල වෙදකමෙන් හොදටම හොද කරන්න පුළුවන්
    අර්ශස් නැත්තෙ ගේ කුරුල්ලට විතරයි බන් අවුලක් ගන්න එපා
    හැබැයි පුතේ වැඩි උනොත් ඕක බරපතලයි :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕක අර්ශස් නෙමෙයි බං. මේ වීඩියෝ එකේ විදිහට නම් එන්නේ Rectal prolapse එකක්.ඒ කිව්වේ ගුද මාර්ගයේ ඇතුල් බිත්තිය පිටතට නෙරා ඒම. ඕක දැනට අවුලක් නැති උනාට බැරි වෙලාවත් ඇඹරීමක් උනොත් ( strangulation) පහළ කොටසට රුධිරය සපයන රුධිර වාහිනී බ්ලොක් උනොත් අදික කැක්කුමක් එනවා සහ ඒකට නිසි ඉක්මන් ශල්‍යයකර්මයක් කරන්න ප්‍රමාද උනොත් පහළ එලියට නෙරන කොටස මියයන්න පුලුවන් (gangrene). එහෙම උනොත් උඹට බඩවැලේ පහල කොටසත් අයින් කරගෙන ජීවිත කාලෙම කක්කා බෑග් එකක් එල්ලගෙන තමයි ඉන්න වෙන්නේ. (sigmoidostomy bag).

    ඒත් හරියටම ඕක නොබලා මොකුත් කියන්න බෑ. හොඳම දේ ශල්‍යය (surgeon)වෛද්‍යය වරයෙක් හම්බුවෙන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    doctor kenekta pennapan . oke amaruwa ubata danenne naki unama. dovtor kenekta kiwwama operation ekak karai. uba gym gihilla bara ussanawanam nawaththapan
     
    TemporaryBuwa

    Member
    Apr 1, 2017
    4
    0
    0
    ඕක අර්ශස් නෙමෙයි බං. මේ වීඩියෝ එකේ විදිහට නම් එන්නේ Rectal prolapse එකක්.ඒ කිව්වේ ගුද මාර්ගයේ ඇතුල් බිත්තිය පිටතට නෙරා ඒම. ඕක දැනට අවුලක් නැති උනාට බැරි වෙලාවත් ඇඹරීමක් උනොත් ( strangulation) පහළ කොටසට රුධිරය සපයන රුධිර වාහිනී බ්ලොක් උනොත් අදික කැක්කුමක් එනවා සහ ඒකට නිසි ඉක්මන් ශල්‍යයකර්මයක් කරන්න ප්‍රමාද උනොත් පහළ එලියට නෙරන කොටස මියයන්න පුලුවන් (gangrene). එහෙම උනොත් උඹට බඩවැලේ පහල කොටසත් අයින් කරගෙන ජීවිත කාලෙම කක්කා බෑග් එකක් එල්ලගෙන තමයි ඉන්න වෙන්නේ. (sigmoidostomy bag).

    ඒත් හරියටම ඕක නොබලා මොකුත් කියන්න බෑ. හොඳම දේ ශල්‍යය (surgeon)වෛද්‍යය වරයෙක් හම්බුවෙන්න.

    ඇග හිරිවැටුනා bro. ඒක ඔපරේෂන් කරන්න වෙයිද
    ඇඹරීමක් වෙන්න පුලුවන් කොහොමද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇග හිරිවැටුනා bro. ඒක ඔපරේෂන් කරන්න වෙයිද
    ඇඹරීමක් වෙන්න පුලුවන් කොහොමද

    ඕක අනිවා ඔපරේශන් කරන්න ඕනේ. ඇඹරීමක් එන්න පුලුවන් ගොඩක් ලොකුවට පහලට නෙරලා එනවනම්. ඒත් කොහොම මොන වෙලාවේ ඒවිද කියන්න බෑ.
     
    TemporaryBuwa

    Member
    Apr 1, 2017
    4
    0
    0
    ඕක අනිවා ඔපරේශන් කරන්න ඕනේ. ඇඹරීමක් එන්න පුලුවන් ගොඩක් ලොකුවට පහලට නෙරලා එනවනම්. ඒත් කොහොම මොන වෙලාවේ ඒවිද කියන්න බෑ.

    :(:(
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    Mona huththakda bn karanne.... Doctor kenekuta pennapan danwath.

    Mona huththakda bn karanne.... Doctor kenekuta pennapan danwath.

    Mona huththakda bn karanne.... Doctor kenekuta pennapan danwath.
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Arshas nath nam rectal prolapse. Rectal prolapse early stage nam machine ekakin athulata push karanna puluwan system ekak thiyenawa. Private karoth 2laks withara yai. Case eka serious nam operate karanna wenanwa. GASTROENTEROLOGICAL SURGEON kenek meet wenna.