toilet යනකොට ගුදයේ ප්‍රස්නයක්
මේක උඹලා විහිලුවකට ගන්ඩ එපා, මේක මට තියන ඇත්ත ප්‍රස්නයක්
පුලුවන් නම් දන්න කෙනෙක් හරි ඩොක්ටර් කෙනෙක් හරි මට උත්තරයක් දෙන්ඩ, නැත්තන් කරන්ඩ bump
මේකයි ප්‍රස්නේ, මම 7 වසරෙදි විතර ඉදලා toilet යනකොට ගුදයේ පහල කොටස බෝලයක් වගේ එලියට එනවා, ආයි ඒක ඇතුලට යන්න නං පස්ස උස්සන්න ඕනේ. දැන් වයස 28 යි, තාමත් එහෙමයි, මේක ලෙඩක්ද නැත්තං හැටිද
මේ video එකේ 44 තත්පරේ ඉදලා බලන්ඩ, ඒ විදිහට වෙන්නේ
https://www.youtube.com/watch?v=jtWF0RPv0EY