Toilet help

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    වක්කඩේ රෙන එවුන්ට මොන කොමොඩ්ද...? බන් පුරුදු විදියට වක්කඩේ රීපන් දන්නෙ නැති දේවල් කරන්න ගිහින් ගූ නාගන්නෙ නැතුව
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේක කොමඩ් පිළිබද ප්‍රශ්නයක් . මට පිස්සු කියල හිතන්න එපා මේක මට ලොකු ප්‍රශ්නයක් කරුණාකරලා මේක විහිලුවකට ගන්නේ නැතුව දන්න කෙනෙක් උත්තරයක් දෙන්න.

    කෙලින්ම කියන්නම්කො. මං කොමඩ් එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැ .
    මුලින්ම කොමඩ් එක පාවිච්චි කරනකොට හරියට ඉදගන්නේ කොහොමද? පිටිපස්සට හේත්තු වෙලාද නැත්තම් යන්තම් පස්ස විතරක් කොමඩ් එකට

    හිටින්න ඉස්සරහටම වෙලාද ඉදගන්නේ?

    බෙට්ට හරියට කොමඩ් එකට වැටෙන විදිහට පුක adjust කරලා ඉදගනින්.

    6a00e553a4288588340134863dfea8970c-800wi

    do-not-squat.jpg

    අපි කොමඩ් එකේ ඉඩගත්තම ප#ය කොමඩ් එකේ ඇතුලට හිටින්නද ඉදගන්න ඕන . එත් එතකොට හදිස්සියේ කෙලින් උනොත් කොමඩ් එකේ ගෑවෙන්න පුළුවන්නේ.
    ප#යිය එලියට තියෙන්න ඉඩගත්තොත් චූ යන්න ආවොත්?

    රෙන වෙලාවට උබේ බෙට්ට ගැන හිතපන්, අනුන්ගේ පුකවල් ගැන හිතන්නේ නැතුව. එතකොට ඕක කෙලින් වෙන එකක් නෑ. හදිස්සියෙන් වත් කෙලින් වෙලා ඕක කොමඩ් එකේ ගැවුනොත් , දකුණු ඇටේට ටිකක් හයියෙන් තට්ටුවක් දාපන්.. එතකොට ඕක පාත් වෙයි, ඊට පස්සේ හාපික් ටිකක් ගාල හොදපන්, විසබීජ මැරෙන්න.

    පොදු වැසිකිලි පාවිච්චි කරනකොට ඒවගේ ඉඩගත්තම විශබීජ යන්නේ නැද්ද?

    යනවා

    තව ප්‍රශ්නයක් කොමඩ් එකේ උඩට උස්ස්න්න පුලුවන් පියන් දෙකක් තියනවනේ එකෙන් දෙකම උස්සල ද වැඩේ කරන්න ඕන.

    මැද හිලක් තියන කවරේ උඩින් ඉදගනින්.

    cat+spoiling+the+toilete.png

    තව ප්‍රශ්නයක් අර කොමඩ් එකේ හෝස් එකෙන් හෝදගන්න හැටිත් පොඩ්ඩක් කියන්න.

    ඕක උඩ ඉදගෙන ඉන්න ගමන් එක එක ක්‍රම වලට හෝදලා බලපන්, ලේසිම, හොදට හේදෙන ක්‍රමේ මොකක්ද කියලා..

    How-to-use-Handheld-Bidet.png
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේක කොමඩ් පිළිබද ප්‍රශ්නයක් . මට පිස්සු කියල හිතන්න එපා මේක මට ලොකු ප්‍රශ්නයක් කරුණාකරලා මේක විහිලුවකට ගන්නේ නැතුව දන්න කෙනෙක් උත්තරයක් දෙන්න.

    කෙලින්ම කියන්නම්කො. මං කොමඩ් එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැ . මුලින්ම කොමඩ් එක පාවිච්චි කරනකොට හරියට ඉදගන්නේ කොහොමද? පිටිපස්සට හේත්තු වෙලාද නැත්තම් යන්තම් පස්ස විතරක් කොමඩ් එකට

    හිටින්න ඉස්සරහටම වෙලාද ඉදගන්නේ? අපි කොමඩ් එකේ ඉඩගත්තම ප#ය කොමඩ් එකේ ඇතුලට හිටින්නද ඉදගන්න ඕන . එත් එතකොට හදිස්සියේ කෙලින් උනොත් කොමඩ් එකේ ගෑවෙන්න පුළුවන්නේ.
    ප#යිය එලියට තියෙන්න ඉඩගත්තොත් චූ යන්න ආවොත්?

    පොදු වැසිකිලි පාවිච්චි කරනකොට ඒවගේ ඉඩගත්තම විශබීජ යන්නේ නැද්ද?

    තව ප්‍රශ්නයක් කොමඩ් එකේ උඩට උස්ස්න්න පුලුවන් පියන් දෙකක් තියනවනේ එකෙන් දෙකම උස්සල ද වැඩේ කරන්න ඕන.

    තව ප්‍රශ්නයක් අර කොමඩ් එකේ හෝස් එකෙන් හෝදගන්න හැටිත් පොඩ්ඩක් කියන්න.

    හොද ප්‍රශ්නයක්... හැමෝම හැමදේම ඉගෙනගෙන මේ ලෝකෙට එන්නේ නෑ

    කෙලින්ම කියන්නම්කො. මං කොමඩ් එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැ . මුලින්ම කොමඩ් එක පාවිච්චි කරනකොට හරියට ඉදගන්නේ කොහොමද? පිටිපස්සට හේත්තු වෙලාද නැත්තම් යන්තම් පස්ස විතරක් කොමඩ් එකට හිටින්න ඉස්සරහටම වෙලාද ඉදගන්නේ?

    පුටුවක වගේ ඉදගන්න.. හේත්තු වෙන්න අවශ්‍යතාවයක් නෑ මචන්

    අපි කොමඩ් එකේ ඉඩගත්තම ප#ය කොමඩ් එකේ ඇතුලට හිටින්නද ඉදගන්න ඕන . එත් එතකොට හදිස්සියේ කෙලින් උනොත් කොමඩ් එකේ ගෑවෙන්න පුළුවන්නේ.
    ප#යිය එලියට තියෙන්න ඉඩගත්තොත් චූ යන්න ආවොත්?

    ඇතුලට තියෙන්න ඉදගන්න

    කොමඩ් සීට් එකට ටොයිලට් පේපර්ස් එලන්න. මමනම් කරන්නේ ඒකයි

    කොමඩ් සීට් එක තියෙන්නේ ඉදගන්න බන්... පියන විතරයි අරින්නේ

    පොඩ්ඩක් ඉස්සිලා ඒකෙන් හෝදපන්.. වටේටම වතුර හලන්න එපා.. හොද පුරුදු තියෙන උන් ඉන්න ගෙදරකනම් කිසිම විදිහකින් ටොයිලට් එකේ බිම වතුර තියෙන්න බෑ (ශවර් කැබිය වෙනම තියෙන්න ඕනේ )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    බෙට්ට හරියට කොමඩ් එකට වැටෙන විදිහට පුක adjust කරලා ඉදගනින්.

    6a00e553a4288588340134863dfea8970c-800wi

    do-not-squat.jpg

    රෙන වෙලාවට උබේ බෙට්ට ගැන හිතපන්, අනුන්ගේ පුකවල් ගැන හිතන්නේ නැතුව. එතකොට ඕක කෙලින් වෙන එකක් නෑ. හදිස්සියෙන් වත් කෙලින් වෙලා ඕක කොමඩ් එකේ ගැවුනොත් , දකුණු ඇටේට ටිකක් හයියෙන් තට්ටුවක් දාපන්.. එතකොට ඕක පාත් වෙයි, ඊට පස්සේ හාපික් ටිකක් ගාල හොදපන්, විසබීජ මැරෙන්න.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පට්ට යකෝව්
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    රත්තරං;19510096 said:
    හොද ප්‍රශ්නයක්... හැමෝම හැමදේම ඉගෙනගෙන මේ ලෝකෙට එන්නේ නෑ

    කෙලින්ම කියන්නම්කො. මං කොමඩ් එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැ . මුලින්ම කොමඩ් එක පාවිච්චි කරනකොට හරියට ඉදගන්නේ කොහොමද? පිටිපස්සට හේත්තු වෙලාද නැත්තම් යන්තම් පස්ස විතරක් කොමඩ් එකට හිටින්න ඉස්සරහටම වෙලාද ඉදගන්නේ?

    පුටුවක වගේ ඉදගන්න.. හේත්තු වෙන්න අවශ්‍යතාවයක් නෑ මචන්

    අපි කොමඩ් එකේ ඉඩගත්තම ප#ය කොමඩ් එකේ ඇතුලට හිටින්නද ඉදගන්න ඕන . එත් එතකොට හදිස්සියේ කෙලින් උනොත් කොමඩ් එකේ ගෑවෙන්න පුළුවන්නේ.
    ප#යිය එලියට තියෙන්න ඉඩගත්තොත් චූ යන්න ආවොත්?

    ඇතුලට තියෙන්න ඉදගන්න

    පොදු වැසිකිලි පාවිච්චි කරනකොට ඒවගේ ඉඩගත්තම විශබීජ යන්නේ නැද්ද?

    කොමඩ් සීට් එකට ටොයිලට් පේපර්ස් එලන්න. මමනම් කරන්නේ ඒකයි

    තව ප්‍රශ්නයක් කොමඩ් එකේ උඩට උස්ස්න්න පුලුවන් පියන් දෙකක් තියනවනේ එකෙන් දෙකම උස්සල ද වැඩේ කරන්න ඕන.

    කොමඩ් සීට් එක තියෙන්නේ ඉදගන්න බන්... පියන විතරයි අරින්නේ

    තව ප්‍රශ්නයක් අර කොමඩ් එකේ හෝස් එකෙන් හෝදගන්න හැටිත් පොඩ්ඩක් කියන්න.

    පොඩ්ඩක් ඉස්සිලා ඒකෙන් හෝදපන්.. වටේටම වතුර හලන්න එපා.. හොද පුරුදු තියෙන උන් ඉන්න ගෙදරකනම් කිසිම විදිහකින් ටොයිලට් එකේ බිම වතුර තියෙන්න බෑ (ශවර් කැබිය වෙනම තියෙන්න ඕනේ )

    එල මරුවටම කියල දීල තියනවා:D
     
    අනිත් වුන් ජෝක් එකට ගත්තු වෙලාවක
    උබ සහ කිහිප දෙනෙක් හරියට උත්තරයක් දීල තියෙන එක ගැන සතුටු වෙනවා
     
    Cyper

    Well-known member
  • රත්තරං;19510096 said:
    හොද ප්‍රශ්නයක්... හැමෝම හැමදේම ඉගෙනගෙන මේ ලෝකෙට එන්නේ නෑ

    කෙලින්ම කියන්නම්කො. මං කොමඩ් එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැ . මුලින්ම කොමඩ් එක පාවිච්චි කරනකොට හරියට ඉදගන්නේ කොහොමද? පිටිපස්සට හේත්තු වෙලාද නැත්තම් යන්තම් පස්ස විතරක් කොමඩ් එකට හිටින්න ඉස්සරහටම වෙලාද ඉදගන්නේ?

    පුටුවක වගේ ඉදගන්න.. හේත්තු වෙන්න අවශ්‍යතාවයක් නෑ මචන්

    අපි කොමඩ් එකේ ඉඩගත්තම ප#ය කොමඩ් එකේ ඇතුලට හිටින්නද ඉදගන්න ඕන . එත් එතකොට හදිස්සියේ කෙලින් උනොත් කොමඩ් එකේ ගෑවෙන්න පුළුවන්නේ.
    ප#යිය එලියට තියෙන්න ඉඩගත්තොත් චූ යන්න ආවොත්?

    ඇතුලට තියෙන්න ඉදගන්න

    පොදු වැසිකිලි පාවිච්චි කරනකොට ඒවගේ ඉඩගත්තම විශබීජ යන්නේ නැද්ද?

    කොමඩ් සීට් එකට ටොයිලට් පේපර්ස් එලන්න. මමනම් කරන්නේ ඒකයි

    තව ප්‍රශ්නයක් කොමඩ් එකේ උඩට උස්ස්න්න පුලුවන් පියන් දෙකක් තියනවනේ එකෙන් දෙකම උස්සල ද වැඩේ කරන්න ඕන.

    කොමඩ් සීට් එක තියෙන්නේ ඉදගන්න බන්... පියන විතරයි අරින්නේ

    තව ප්‍රශ්නයක් අර කොමඩ් එකේ හෝස් එකෙන් හෝදගන්න හැටිත් පොඩ්ඩක් කියන්න.

    පොඩ්ඩක් ඉස්සිලා ඒකෙන් හෝදපන්.. වටේටම වතුර හලන්න එපා.. හොද පුරුදු තියෙන උන් ඉන්න ගෙදරකනම් කිසිම විදිහකින් ටොයිලට් එකේ බිම වතුර තියෙන්න බෑ (ශවර් කැබිය වෙනම තියෙන්න ඕනේ )

    බෙට්ට හරියට කොමඩ් එකට වැටෙන විදිහට පුක adjust කරලා ඉදගනින්.

    6a00e553a4288588340134863dfea8970c-800wi

    do-not-squat.jpg

    රෙන වෙලාවට උබේ බෙට්ට ගැන හිතපන්, අනුන්ගේ පුකවල් ගැන හිතන්නේ නැතුව. එතකොට ඕක කෙලින් වෙන එකක් නෑ. හදිස්සියෙන් වත් කෙලින් වෙලා ඕක කොමඩ් එකේ ගැවුනොත් , දකුණු ඇටේට ටිකක් හයියෙන් තට්ටුවක් දාපන්.. එතකොට ඕක පාත් වෙයි, ඊට පස්සේ හාපික් ටිකක් ගාල හොදපන්, විසබීජ මැරෙන්න.

    යනවා

    මැද හිලක් තියන කවරේ උඩින් ඉදගනින්.

    cat+spoiling+the+toilete.png

    ඕක උඩ ඉදගෙන ඉන්න ගමන් එක එක ක්‍රම වලට හෝදලා බලපන්, ලේසිම, හොදට හේදෙන ක්‍රමේ මොකක්ද කියලා..

    How-to-use-Handheld-Bidet.png

    Podi Silva - පොඩි සිල්වා;19510270 said:
    අනිත් වුන් ජෝක් එකට ගත්තු වෙලාවක
    උබ සහ කිහිප දෙනෙක් හරියට උත්තරයක් දීල තියෙන එක ගැන සතුටු වෙනවා

    :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    matanam amarui. paiya gawenawa, typical sinhalayinta wada digai :yes:
    toilet eke wathura wisi wenawa
    matanam convenient squat karana eka. gedara thiyanneth eekak. podi kale idan purudda nsiada danna. barima welawaka naththan puluwan tharam avoid karanawa :yes::yes:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මට යාළුවෙක් ගේ ගෙදර ගිහින් ඔක්කට යන්න උනා. මමනම් කකුල් දෙකෙන් ඕක උඩ නැගලා කරලා. කොමන්ට් එකෙන් බැහැලා බිම ඉදන් හෝද ගත්තා බාස්කට් එකකින් වතුර අරන්.

    මට ඕක පෙන්න බෑ මහා ජරාවක් ඕකෙන් හෝදලා පුකේ ගූ තියන් තමයි යන්න වෙන්නේ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මට යාළුවෙක් ගේ ගෙදර ගිහින් ඔක්කට යන්න උනා. මමනම් කකුල් දෙකෙන් ඕක උඩ නැගලා කරලා. කොමන්ට් එකෙන් බැහැලා බිම ඉදන් හෝද ගත්තා බාස්කට් එකකින් වතුර අරන්.

    මට ඕක පෙන්න බෑ මහා ජරාවක් ඕකෙන් හෝදලා පුකේ ගූ තියන් තමයි යන්න වෙන්නේ.

    What?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මට යාළුවෙක් ගේ ගෙදර ගිහින් ඔක්කට යන්න උනා. මමනම් කකුල් දෙකෙන් ඕක උඩ නැගලා කරලා. කොමන්ට් එකෙන් බැහැලා බිම ඉදන් හෝද ගත්තා බාස්කට් එකකින් වතුර අරන්.

    මට ඕක පෙන්න බෑ මහා ජරාවක් ඕකෙන් හෝදලා පුකේ ගූ තියන් තමයි යන්න වෙන්නේ.

    උඩ නැගලා කරනකොට සෙරමික් එක පිපිරුවනම් උබට පුකක් ඊබේ එකෙන් ගෙන්නන වෙනවා. සමහර විට ඇට දෙකයි වල්ලයි අතේ ගේන්න වෙන්නත් ඉඩ තිබ්බ

    මේ ඉන්නේ උබ වගේ උඩනැගලා වැඩේ කරන්න ගිය අක්ක කෙනෙක්

    2428542_toilet1_jpg33cbe2cec086447492965e83b831c00f

    click here for full details -http://www.nairaland.com/2324754/not-stand-toilet-seat-bowl
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ආ කියන්න අමතක උනා. වැඩේ ඉවර වෙලා එද්දි කොමඩ් සීට් එක උස්සලා වරෙන්. එතකොට ඒකේ වතුර තිබ්බොත් බේරිලා පල්ලෙහට ගිහින් වේලෙනවා. ඊලග එකාට හිරිකිතයක් නෑ එතකොට

    චූ කරද්දිත් හිටගෙන කරනවනම් කොමඩ් සීට් එක උස්සලා ඉදපන්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රත්තරං;19513313 said:
    උඩ නැගලා කරනකොට සෙරමික් එක පිපිරුවනම් උබට පුකක් ඊබේ එකෙන් ගෙන්නන වෙනවා. සමහර විට ඇට දෙකයි වල්ලයි අතේ ගේන්න වෙන්නත් ඉඩ තිබ්බ

    මේ ඉන්නේ උබ වගේ උඩනැගලා වැඩේ කරන්න ගිය අක්ක කෙනෙක්

    2428542_toilet1_jpg33cbe2cec086447492965e83b831c00f

    click here for full details -http://www.nairaland.com/2324754/not-stand-toilet-seat-bowl

    :sorry::sorry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට යාළුවෙක් ගේ ගෙදර ගිහින් ඔක්කට යන්න උනා. මමනම් කකුල් දෙකෙන් ඕක උඩ නැගලා කරලා. කොමන්ට් එකෙන් බැහැලා බිම ඉදන් හෝද ගත්තා බාස්කට් එකකින් වතුර අරන්.

    මට ඕක පෙන්න බෑ මහා ජරාවක් ඕකෙන් හෝදලා පුකේ ගූ තියන් තමයි යන්න වෙන්නේ.

    ubata pissuda bn oka kadala giya nm ubata balaganna thibba :sorry: