top electrician කෙනෙක්ව recommend කරන්න

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
top electrician කෙනෙක්ව recommend කරන්න

වාහනේ horn එක වැඩ කරන්නේ නෑ. සමහරු කියනවා air bag එකට සම්බන්ද ලෙඩක් කියල.

මම ඉන්නෙ පිළියන්දල.

Thanks!
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොරලැස්ගමුවේ , මාලිනී බුලත්සිංහල මාවතේ තියෙන මාලිංග ඔටෝ ටෙක් එකට යන්න... ටිකක් ගාන වැඩි වුනාට පොරගෙ වැඩ හොඳයි....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එයාර් බෑග් තියෙන වාහන වල හෝන් එක ස්ටියරින් එක ගලෝල හදනකොට පරිස්සම් වෙන්න ඕනි. ඉස්සෙල්ල බලන්න ඕනි හෝන් එක ඔබනකොට හෝන් එක ගාවට සප්ලයි එනවද කියල. හෝන් එක ඔබාගෙනම ස්ටියරින් එක කපල බලනන්න.
    මෙතෙන්ට යන්න
    Nishantha electricals
    #65/61, Kahawita Mawatha, Attidiya,
    අත්තිඩිය පන්සල ගාවින් ඇතුලෙ පාරෙන් යන්න.
     
    Last edited:

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    බොරලැස්ගමුවේ , මාලිනී බුලත්සිංහල මාවතේ තියෙන මාලිංග ඔටෝ ටෙක් එකට යන්න... ටිකක් ගාන වැඩි වුනාට පොරගෙ වැඩ හොඳයි....

    එයාර් බෑග් තියෙන වාහන වල හෝන් එක ස්ටියරින් එක ගලෝල හදනකොට පරිස්සම් වෙන්න ඕනි. ඉස්සෙල්ල බලන්න ඕනි හෝන් එක ඔබනකොට හෝන් එක ගාවට සප්ලයි එනවද කියල. හෝන් එක ඔබාගෙනම ස්ටියරින් එක කපල බලනන්න.
    මෙතෙන්ට යන්න
    Nishantha electricals
    #65/61, Kahawita Mawatha, Attidiya,
    අත්තිඩිය පන්සල ගාවින් ඇතුලෙ පාරෙන් යන්න.

    Thanks machan :). unge number eka thiyenawada?
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    බොරලැස්ගමුවේ , මාලිනී බුලත්සිංහල මාවතේ තියෙන මාලිංග ඔටෝ ටෙක් එකට යන්න... ටිකක් ගාන වැඩි වුනාට පොරගෙ වැඩ හොඳයි....

    I also recommend this guy.

    No - 077 307 2840