Top-Up degrees in Networking

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා උබල දන්න මෙහෙ තියෙන Network පැත්තේ තියෙන Top-Up degrees මොනවද. අවුරුද්දක් එක හමාරක් විතර කාලෙකින් කරගන්න පුලුවන් ඒවා.

    මම දැනට නම් දැක්කේ London Metropolitan එකේ තියෙනවා Networking BEng(Hons) එකක්. Esoft Metro එක තමයි ලංකාවෙ academic partner. උබල දන්න තව හොද තැන් තියෙනවනම් කියපල්ලකෝ
    :)
     
    Last edited:

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මචන්ලා උබල දන්න මෙහෙ තියෙන Network පැත්තේ තියෙන Top-Up degrees මොනවද. අවුරුද්දක් එක හමාරක් විතර කාලෙකින් කරගන්න පුලුවන් ඒවා.

    මම දැනට නම් දැක්කේ London Metropolitan එකේ තියෙනවා Networking BEng(Hons) එකක්. Esoft Metro එක තමයි ලංකාවෙ academic partner. උබල දන්න තව හොද තැන් තියෙනවනම් කියපල්ලකෝ
    :)

    esoft top up degree eka hodai
    ganath shape (around 3.75)