TOR - ටූල්ස් නැතුව බ්ලොක් කල සයිට් බලන්න. Dark Web වෙත &#3

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    TOR - ටූල්ස් නැතුව බ්ලොක් කල සයිට් බලන්න. Dark Web වෙත 

    TOR බ්‍රවුසරය - ටූල්ස් නැතුව බ්ලොක් කල සයිට් බලන්න. සාමාන්‍ය වෙබ් බ්‍රවුසර වලට පිවිසිය නොහැකි Dark (Underground) Web වෙත පිවින්න. නෙට් එකෙහි සම්පූර්ණ Anonymous ලෙස සැරිසරන්න.

     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    TFS. :D
    bro, D*** Web වලට Tor එකෙන් විතරක් ano වෙන එක safe මදි නේද? :confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අපිනං ඕවට යන්නෙ නෑ..
    අපි හොඳ ළමයි... :nerd:

    අපිනං ඕවට යන්නෙ නෑ..
    අපි හොඳ ළමයි... :)

    අපිනං ඕවට යන්නෙ නෑ..
    අපි හොඳ ළමයි... ;)

    අපිනං ඕවට යන්නෙ නෑ..
    අපි හොඳ ළමයි... ;)
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Dark web site walata mama asa naha
    light color template thiyena site thama lassana

    Haha, Hashini, ජෝක් එකක් නෙමේ නේද? Dark web කියන්නේ කළු පාට වෙබ් සයිට් වලට නෙමේ. නිකං බ්‍රවුසර් වලට යන්න බැරි, TOR වලට විතරක් යන්න පුළුවන් සයිට් වලට. ඒවායෙත් පාට පාට වෙබ් සයිට් තියෙනවා :lol:
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    TFS. :D
    bro, D*** Web වලට Tor එකෙන් විතරක් ano වෙන එක safe මදි නේද? :confused:

    So, මොකක්ද ඔයා සජෙස්ට් කරන්නේ? Hotspot shield වගේ එකකුත් ඕන කියලාද? වෙන්න පුළුවන් ඉතින් ඒකත්.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    So, මොකක්ද ඔයා සජෙස්ට් කරන්නේ? Hotspot shield වගේ එකකුත් ඕන කියලාද? වෙන්න පුළුවන් ඉතින් ඒකත්.
    නැහැ, මම අහන්නේ අපි පාවිච්චි කරන PC එකෙන් ගියාට ප්‍රශ්නයක් නැද්ද?
    Virtual machine එකක් use කළාමත් පොඩි හරි ආරක්ෂාවක් තියනවා නේද?
    සාමාන්‍ය පරිගණයක් පාවිච්චි කරන කෙනෙකුට ආරක්ෂිත වෙන්න තව ක්‍රම තියද?
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    නැහැ, මම අහන්නේ අපි පාවිච්චි කරන PC එකෙන් ගියාට ප්‍රශ්නයක් නැද්ද?
    Virtual machine එකක් use කළාමත් පොඩි හරි ආරක්ෂාවක් තියනවා නේද?
    සාමාන්‍ය පරිගණයක් පාවිච්චි කරන කෙනෙකුට ආරක්ෂිත වෙන්න තව ක්‍රම තියද?

    1) අපි පාවිච්චි කරන පී.සී එකෙන් කොහෙ ගියත් ප්‍රශ්ණ. ටෝර් වගේ ඒවලින් කරන්නේ ඒ ප්‍රශ්ණ සෑහෙන්ට අඩු කරලා දෙන එක. මොකද සර්වර්ස් 4කින් විතර ඩේටා පිල්ටර් වෙලා එන නිසා. ඩාර්ක් උනත් නිකන් උනත් ඉන්ටර්නෙට් එකේ සම්පූර්ණ ආරක්ෂාවක් කියලා දෙයක් තියනවා කියලා මම හිතන්නේ නෑ.

    2) Virtual machine මැශින් එකකින් ගියත් යූස් කරන්නේ එකම IP එක නේද? කොහොමද ඒකෙන් වැඩි ආරක්ෂාවක් එන්නේ?

    3) මම දන්න ක්‍රම තමයි ඉතික් Tor, Hotspot shield, වගේ ඒවා යූස් කරන එක. Tor තමා බෙස්ට්ම එක මන් දන්න තරමින්. සමහර විට වෙන ක්‍රම ඇති. මම අහලා තියනවා, ලොකු වෙබ් සයිට් එකක් හැක් කරනවා එහෙම නම්, තත්පර 30කට වඩා ගන්න එපා කියලා. මොකද උන් IP ට්‍රේස් කරන්න ඉඩ තියෙන නිසා.