කැ@යා අපිට උයාගෙන කන්න පුළුවං..හාමුදුරුවෝ කෙනෙක් බඩ ගින්නේ තියන එක කුජිතයි නෙද මහත්තයෝ
කැ@යා අපිට උයාගෙන කන්න පුළුවං..හාමුදුරුවෝ කෙනෙක් බඩ ගින්නේ තියන එක කුජිතයි නෙද මහත්තයෝ
අපි එදා සිට user cp minimize කරලා තියෙන්නෙ සුදා...user cp ගිහිං බලහංකෝ
කුජීතයි නේද මහත්තයෝ?


අපි එදා සිට user cp minimize කරලා තියෙන්නෙ සුදා...![]()
මේ...........පැනල යන්න ඔට්ටු නෑ හරිය?විසින් මා ගොනෙක් යැයි හදුනාගෙන ඇති හෙයින් තව දුරටත් මේ ත්‍රෙඩ් එක මත රෙද්දක් ඇදගෙන රැදී සිටීමට අපහසු තත්වයක් මාහට උදාවී ඇත.එසේනම් විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව මා ඔබෙන් සමුගනිමි..![]()
කමක් නෑ තොට
1. හෙන ගහපිය
2.කළු කැත තට්ට මිනිහෙක් (මහේෂ් වලතර) @කේ ඇරපිය
3.පිස්සු ගෑනියෙක් ඔලුවට හුජ්ජ කරපිය
4.පාරේ ඇවිදන් යනකොට කපුටෙක් කටට වසුරු හෙලපිය



කැ@යා අපිට උයාගෙන කන්න පුළුවං..

වේදනාවේ උපරිම සලකුණු..කමක් නෑ තොට
1. හෙන ගහපිය
2.කළු කැත තට්ට මිනිහෙක් @කේ ඇරපිය
3.පිස්සු ගෑනියෙක් ඔලුවට හුජ්ජ කරපිය
4.පාරේ ඇවිදන් යනකොට කපුටෙක් කටට වසුරු හෙලපිය


යකෝ මගේ torch එක පිපිරුවා කියල මුන්ට ගානවක්වත් නැති හැටි. පාප මිට්‍රයෝ...
![]()
![]()
දැන් මෙතන විද්වත් මණ්ඩල සභිකයෝ රැස් වෙලා කොච්චර නම් විදග්ධ අදහස් දුන්නද?
උඹට ඒවා ගානක් වත් නෑ
ලැජ්ජයි සහෝ..ඇත්තමයි
නවනින්දිතයි




සභාවෙන් අවසරයි

ස්තුතියි 
අනේ තෝ වැද්දා දන්න ආර්ථික රටා...සභාවෙන් අවසරයි
![]()
ඇති වී තිබෙන තත්වය උඩ වර්තමාන ආර්ථික රටාව කෙරෙහි අවධානය යොමු කර බලන කල්හි මෙම සිද්දිය උද්දමනය සීග්‍රයෙන් පහල බැසීම සඳහා දැඩි රුකුලක් වී ඇති බවත් එම තත්ත්වය අවම කරගැනීමට ත්‍රිකෝණයක ලම්බ සමච්චේද දෙකක් ටොර්චයේ අග ගැටගසා ලෝකාන්තයෙන් අත ඇරිය විට ලැබෙන එකතුව සර්ව නාම පදයකට හා ක්‍රියා පදයකට සම්බන්ද කොට දුර්ගන්දය නොවැහෙන සිලි සිලි හෝ සල සල බෑගයක ගැට ගසා වැසිකිලි වැලක් තුල අඩි පහක පමණ ගැඹුරට අත දමා තැන්පත් කරනනු මැනවි.
අත්දුටුයි , ප්‍රත්‍යක්ෂයි , ස්ථිරයි
ස්තුතියි
සභා ඝර්භයෙන් දිව යයි


මේ කරුණාවතී නේද?![]()
අනේ තෝ වැද්දා දන්න ආර්ථික රටා...
ගිහිං මැරියං එක්ක බුදියගං...![]()

වැඩක් නෑ බං කතා කරලා
සහෝ තමන්ගේ දෙමව්පිය සහෝදර සහෝදියන්ව මුදලට අමතක කරන එක නම් බොහෝම කනගාටුදායක කරුණක්
අද කුරිරු සමාජේ මනුසත්කම් මුදලට යටවෙලා,
චයිනීස් ටෝච් එකකට වඩා තමුන්ගේ පවුල වටින්නේ නෑ කිව්වහම තනි ඇහැට අඬන්න හිතෙනවා සහෝ


ඔය බෝර්ඩ් එක වැරදි යකොව් ,,,ඒ උනාට මේ නොම්මරේනෙ බොඩ් එකේ සදහන් වෙන්නෙ...![]()

අනේ තෝ වැද්දා දන්න ආර්ථික රටා...
ගිහිං මැරියං එක්ක බුදියගං...![]()

අන්න මැරියන් ගිස්බන්ගේ night club එකේ රු100ටඑනවද පුටේ ටෝර්ච් එක අල්ලන්න![]()
