torch එක පිපිරුවා

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    matath muladi oya gana hithuna:eek:
    mu apiwa nuke karaida:oo:

    නියුක් කරන්න උනත් බැරි නෑ පිටසක්වලයෝ ඇවිත් අපිව,ඔන්න ඔරියන් තුමා වත් හිටියනම් අපිට උපදෙසක් ගන්න තිබ්බ මේ ගැන.මට නම් හිතෙන්නේ මේ ලෝක විනාසේ ලං වේගෙන එන්නේ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නියුක් කරන්න උනත් බැරි නෑ පිටසක්වලයෝ ඇවිත් අපිව,ඔන්න ඔරියන් තුමා වත් හිටියනම් අපිට උපදෙසක් ගන්න තිබ්බ මේ ගැන.මට නම් හිතෙන්නේ මේ ලෝක විනාසේ ලං වේගෙන එන්නේ
    1.ලොකු පික් එකක් සමග +
    2.පොඩි
    පික් එකක් සමග +
    3.නම විතරක් සමග +
    4.මොකුත්ම නැතුව +
    ~කොහොමද කැමති~
    :cool::cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සියලු වේසියන් වෙත ලියමි,
    උකන්ඩ යන්නේ නැතුව අහපු එකට උත්තර දීපිය. මේක තවත් පාවිච්චි කරන්නද එපාද? අනික අපරාදේ බන්. මේක Branded Original Chinese එකක් යකෝ. තොපිලට කොඉන්ද මේවා? ගමෙහ් අනාථයෝ...

    පුහ් බ්‍රෑන්ඩඩ් ඔරිජිනල් ලූ.... අනේ පලයන් බලු නකුටො යන්ඩ.. බ්‍රෑන්ඩඩ් ඔරිජිනල් හින්ද වෙන්ඩ ඇති හුටස් පටස් උනේ..... :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකේ ඔය චාර්ජ් කරන්න හදල තියන සර්කිට් එකේ කැපෑසිටර් මචෝ පුපුරන්නේ..
    වටේ කවරෙට වැඩි හානියක් නැත්නම් 1uF කැප් එකක්(105 කියල ගහල තියෙන්නේ 400V එකක් ගන්න) මේ වගේ එකක් තියනතැන බලල පාස්සන්න.

    ux_a11091300ux0066_ux_c.jpg


    කරන්ට් එකට ගහන්නැතුව පාවිච්චි කලාට වුලක් වෙන්නේ නෑ. දැන් බැට්‍රිය චර්ජ් කරන්න බැරි එකයි තියෙන්නේ.:yes:

    බොහෝදුරට මේක වෙන්න ඇති අවුල.:yes:


    මෙන්න බුද්ධිමත් පිලිතුරක්...... :D:yes::cool:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පුහ් බ්‍රෑන්ඩඩ් ඔරිජිනල් ලූ.... අනේ පලයන් බලු නකුටො යන්ඩ.. බ්‍රෑන්ඩඩ් ඔරිජිනල් හින්ද වෙන්ඩ ඇති හුටස් පටස් උනේ..... :lol:
    කැ@#යා දානේ බාරගත්ත නේද...?:angry::angry::angry:
     
    • Like
    Reactions: Malitharox

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දානේ බාර අරගෙන නිකන් පු* දෙන වැඩ කරන්න එපා :no::no:
    කැ*ය අපිට උයාගෙන කන්න පුළුවන්:angry::angry::angry::dull:
    මේක පට්ට පරන සීන් එකක් නෙ කුකුලො :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුරුහරි එකෙක් කියපල්ලකො මොකක්ද ඔය දානෙ සීන් එක කියලා තනියම ආතල් ගන්නෙ නැතුව. :(:eek:
    ඔය දානෙ ගෙනැත් දෙන්නෙ නැද්ද කියලා පොඩි බයිට් පාරක්, ලොවෙත් පරනයි, ඕක වුනෙ 2009 විතර:P
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    බුදු අම්මෝ ආයේ use කරන්න බොට පිස්සුද ?? :shocked:
    ඔය china product ඔහොමම
    යි :dull: