චයිනා ටෝච් වල කැප් එක ( කන්ඩෙන්සරය) තමයි පපුරන්නේ මේක ආයිමත් චාර්ජ් වෙන්නේ නැහැ ඒ කන්ඩෙන්සරේ අලුත්න් දාගන්න 474/400 හෝ 824/400 වෙනකන් හරියනවා පොඩි ඒවටනම් රැපියල් 10 ක් විතර යාවි"නෑ මේ පුනරුත්ථාපන කඳවුරෙන් කතාකරන්නෙ. අපි මේ ෂූටින් එකක් කරන් යනව ඒකෙ මේ සූ එකේ ගොරිල්ලෙක්ගෙ චරිතයක් තියනව ඔබතුමාට පුළුවන්ද ඒක කරන්න?"
චයිනා ටෝච් වල කැප් එක ( කන්ඩෙන්සරය) තමයි පපුරන්නේ මේක ආයිමත් චාර්ජ් වෙන්නේ නැහැ ඒ කන්ඩෙන්සරේ අලුත්න් දාගන්න 474/400 හෝ 824/400 වෙනකන් හරියනවා පොඩි ඒවටනම් රැපියල් 10 ක් විතර යාවි



සභාවේ වෙනත් මතයන් තියෙනවාද...?
![]()
මචන්, අපේ ගෙදර තියෙනවා charge කරන torch එකක්. අද ඒක charge එකට ගහල තියෙද්දී ටොක් ගාල සද්දයක් ආවා.බැලින්නම් පුපුරලා.
ප්ලාස්ටික් උණු වෙලා හිලකුත් හැදිලා. දුම් දානවා හෝ ගාල. ඒත් torch එක නම් පත්තු වෙනවා.
ඇයි බන් එහෙම වෙන්නේ? මේක දැන් තව දුරටත් පාවිච්චි කලාට අනතුරක් නැද්ද? මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ.
mu kalin test karala balala tiyenawa..
ara ada wela tiyena torch wade muge wadak da koheda?mu kalin test karala balala tiyenawa..
![]()




මම thread එක දාපු දවස්වල තොපි මාව බයිට් කළා නේද? දැන් තේරෙනවද බරපතලකම?![]()

මම thread එක දාපු දවස්වල තොපි මාව බයිට් කළා නේද? දැන් තේරෙනවද බරපතලකම?![]()


uba thamai torch eka pupuranna set karala gedara ewunta dila tiyenne..
uba kalin test karapu eka gana kiyala thama mey thread eka dala tiyenne..![]()


එදා මම මැරුණා නම් යකෝ...![]()

එදා මම මැරුණා නම් යකෝ...![]()


ව්ලි ලැජජාවක් නේ torch එක පුපුරලා මැරැනා කිව්වාම..![]()
සප්ත රාත්‍රිකයක් ගහලා ඉස්කෝතුවක් කාල,කෝපි උගුරක් බීල,ත්‍රිලෝක විජය පත්තරයක් ඔතන් ගහල,කැරම් අතක්,ඕමි අතක් ඇදගෙන ඉනනව![]()








"දිලු බවිය නිමාවිය" කියල පාලම් කොඩියක් ගහනව![]()


Eda kapuwa thama ridenawa wage![]()



