torch එක පිපිරුවා

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    "නෑ මේ පුනරුත්ථාපන කඳවුරෙන් කතාකරන්නෙ. අපි මේ ෂූටින් එකක් කරන් යනව ඒකෙ මේ සූ එකේ ගොරිල්ලෙක්ගෙ චරිතයක් තියනව ඔබතුමාට පුළුවන්ද ඒක කරන්න?"
    චයිනා ටෝච් වල කැප් එක ( කන්ඩෙන්සරය) තමයි පපුරන්නේ මේක ආයිමත් චාර්ජ් වෙන්නේ නැහැ ඒ කන්ඩෙන්සරේ අලුත්න් දාගන්න 474/400 හෝ 824/400 වෙනකන් හරියනවා පොඩි ඒවටනම් රැපියල් 10 ක් විතර යාවි
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    චයිනා ටෝච් වල කැප් එක ( කන්ඩෙන්සරය) තමයි පපුරන්නේ මේක ආයිමත් චාර්ජ් වෙන්නේ නැහැ ඒ කන්ඩෙන්සරේ අලුත්න් දාගන්න 474/400 හෝ 824/400 වෙනකන් හරියනවා පොඩි ඒවටනම් රැපියල් 10 ක් විතර යාවි

    ස්තුතියි මචන්. උඹට විතරයි මගේ දුක දැනුනේ බන්. :sorry::sorry::sorry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    බලන්ගොඩ මැද්දේකන්දේ නිවසක මිදුලේ තිබු විදුලි පන්දමක් පිපිරි පියා පුතා හා දියණිය රෝහල් ගත කළ බව පියා කියයි.

    කිසිවකු මෙම විදුලි පන්දම මිදුලට විසි කරන්නට ඇතැයි ද එය සතුරකුගේ වැඩකි විය හැකියිද පොලීසිය අනුමාන කරයි.

    තුවාලකරුවෝ බලන්ගොඩ රෝහලින් රත්නපුර රෝහලට මාරුකරනු ලැබ සිටිති.

    http://www.lankadeepa.lk/index.php/articles/229890
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සභාවේ වෙනත් මතයන් තියෙනවාද...?
    2zyftpg.png

    මේක පිටසක්වලයින්ගේ බලපෑමක් මත සිදු වූ බව මාගේ මතයයි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මචන්, අපේ ගෙදර තියෙනවා charge කරන torch එකක්. අද ඒක charge එකට ගහල තියෙද්දී ටොක් ගාල සද්දයක් ආවා.:baffled: බැලින්නම් පුපුරලා.:( ප්ලාස්ටික් උණු වෙලා හිලකුත් හැදිලා. දුම් දානවා හෝ ගාල. ඒත් torch එක නම් පත්තු වෙනවා. :P

    ඇයි බන් එහෙම වෙන්නේ? මේක දැන් තව දුරටත් පාවිච්චි කලාට අනතුරක් නැද්ද? මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ.

    ara ada wela tiyena torch wade muge wadak da koheda?:oo: mu kalin test karala balala tiyenawa..:frown:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මම thread එක දාපු දවස්වල තොපි මාව බයිට් කළා නේද? දැන් තේරෙනවද බරපතලකම? :angry::angry::angry::angry:

    uba thamai torch eka pupuranna set karala gedara ewunta dila tiyenne..:frown:
    uba kalin test karapu eka gana kiyala thama mey thread eka dala tiyenne..:rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එදා මම මැරුණා නම් යකෝ... :(:(

    සප්ත රාත්‍රිකයක් ගහලා ඉස්කෝතුවක් කාල,කෝපි උගුරක් බීල,ත්‍රිලෝක විජය පත්තරයක් ඔතන් ගහල,කැරම් අතක්,ඕමි අතක් ඇදගෙන ඉනනව:lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ව්ලි ලැජජාවක් නේ torch එක පුපුරලා මැරැනා කිව්වාම..:(

    සප්ත රාත්‍රිකයක් ගහලා ඉස්කෝතුවක් කාල,කෝපි උගුරක් බීල,ත්‍රිලෝක විජය පත්තරයක් ඔතන් ගහල,කැරම් අතක්,ඕමි අතක් ඇදගෙන ඉනනව:lol::lol:

    :frown::frown::frown::frown::growl::growl::growl::growl: