torrent බාන අයට වැදගත් ආරංචියක්

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    torrent බාන අයට වැදගත් ආරංචියක්

    ඔයාල ටොරන්ට් ෆයිල් බානව නම් Demonoid.com ගැන අහල ඇති. Demonoid තමයි දැනට වැඩියෙන්ම භාවිතා වන ටොරන්ට් වෙබ් අඩවිය. මේකෙ රෙජිස්ටර් වුනොත් විතරයි සම්පූර්ණ පහසුකම් ලබාගන්න පුලුවන්. පහුගිය කාලෙ මේකෙ රෙජිස්ටර් වෙන්න අවස්තාව ලබාදීල තිබුනෙ නැහැ. සීමිත පිරිසක් විතරයි තෝරගත්තේ. නමුත් දැන් ආපහු රෙජිස්ටර් වෙන්න ඉඩකඩ සලසා තියෙනව. කාලය සීමිත නිසා දැන්ම ගිහින් රෙජිස්ටර් වෙන්න.

    Demonoid_logo.jpg

    මෙන්න ලින්ක් එක
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Demonoid තමයි දැනට වැඩියෙන්ම භාවිතා වන ටොරන්ට් වෙබ් අඩවිය.

    Says who ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමත් ඔය මගුලෙ රෙජිස්ටර් වෙලා ඉන්නව. මෙලෝ රහක් නෑ බං. පබ්ලික් ට්‍රැකර් සීන් එක මීට වඩා හොඳයි. කොහොම උනත් ඕන කරන එවුන්ට දැනගන්න පෝස්ට් එක දාපු එක හොඳයි :cool::cool::cool:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මමත් ඔය මගුලෙ රෙජිස්ටර් වෙලා ඉන්නව. මෙලෝ රහක් නෑ බං. පබ්ලික් ට්‍රැකර් සීන් එක මීට වඩා හොඳයි. කොහොම උනත් ඕන කරන එවුන්ට දැනගන්න පෝස්ට් එක දාපු එක හොඳයි :cool::cool::cool:
    :lol:
    මටත් Account එකක් තිබුන
    Seed කලේ නැහැ
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මමත් ඔය මගුලෙ රෙජිස්ටර් වෙලා ඉන්නව. මෙලෝ රහක් නෑ බං. පබ්ලික් ට්‍රැකර් සීන් එක මීට වඩා හොඳයි. කොහොම උනත් ඕන කරන එවුන්ට දැනගන්න පෝස්ට් එක දාපු එක හොඳයි :cool::cool::cool:

    true. piratebay is much better.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    මමත් ඔය මගුලෙ රෙජිස්ටර් වෙලා ඉන්නව. මෙලෝ රහක් නෑ බං. පබ්ලික් ට්‍රැකර් සීන් එක මීට වඩා හොඳයි. කොහොම උනත් ඕන කරන එවුන්ට දැනගන්න පෝස්ට් එක දාපු එක හොඳයි :cool::cool::cool:

    :yes::yes::yes: