Torrent Direct කරන්නෙ මොකෙන්ද?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හයු එක වැඩ කුකුලොහ්...
    එවෙලෙම බාගන්න නම් මං කරන්නෙ එපිසඩ් එකින් එක හොයල ෆයිල්ස්ට්‍රීම් එකට දාල බාන එක.. :yes:
    1ජීබී වලට අඩු ඕනෙ එකක් බෑවෑකි.. ස්පීඩ් එනව 16mbps වුනත් :yes:
    රිසියුම් කරන්නත් පුළුවන් :yes:

    සතිගනං වගේ බාන්න ෆිල්ම් එකක් වගේනම් හයු එකට දාල බානව :yes: ඒකෙනම් ගිය සතියෙ ව්අගේ මැක්ස් ආවෙ 800kBps දැන්නං කොහොමද දන්නෙ නෑ..

    සීඩ්ස් අඩු එකක් වගේනම් furk වලට දාල බානව :yes: උන් දවස් ගනං තියාගෙන සීඩ් එන එන වෙලාවට අදිනව :D අනික අපි බාපු එක තව කවුරු හරි බාලනම් අපිට බෑවෙනකංබලං ඉන්න ඕනෙ.. කෙලින්ම ඒකම අපේ අකෞන්ට් එකටත් ලින්ක් කල්ල උන් දෙන්නෙ :yes:

    අද ගේම් ඔෆ් ත්‍රෝන්ස් 4වෙනි සීසන් එකම බෑව ෆයිල් ස්ට්‍රීම් එකෙන් :yes: ෆර්ක් වල දවස බාන්න පුළුවන් මැක්ස් 1GB වගේ.. ඊට වඩා බෑ.. :no:
    :shocked::shocked:mm hive eken dawasakata film 7-8k banawa (eka digatama newei) speed eka wadiyne trnt wada:cool:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මේ ඉන්නෙ ටීවී සීරිස් කාපර්. :baffled:
    ෆ්ලෑශ් 12 ඉදන් ඒවා ටිකයි. ඇරෝ අලුත් එකයි. h265 එපා. මම බාන්නෙ eztv කොපිය.

    hawasa dennam k h264 web-dl 480p/720p thiye 150mb/286mb :yes::cool:
     

    predil

    Junior member
  • Oct 29, 2009
    76
    0
    6
    හයිව් දැන් ලිමිටඩ් කුකුලොහ්
    ෆර්ක් එකෙන් දෙන්නෙ 1 gb නෙ. ඒක ඩයලොග් පැය දෙකේ එවුවට හරි යන්නෙ නෑ.හැබැයි ෆර්ක් තමා බෙස්ට්.ෆයිල්ස්ට්‍රීම් වැඩිය ට්‍රයි කොරල නෑ. ඒක හොදයිද බන්? ඒකෙ අවාසි මොනාද බන්?

    furk eke oone taram puluwan... kawda baa kianne ...accnt 10k 15k hada ganin...
    mge 15k tiye
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    furk account hadanna puluwan. eth loku file ekak banna bane.

    නිකන් කොයි දේවත් අසීමිත පහසුකම් එක්ක උඹට
    ලැබෙන්නෑ මතං :cool:

    දෙන වාසියක් අරන් සතුටින් බුක්මාක් කරන් බාපු ෆිල්ම් එකක් බලහන් ඩිරෙක්ට්

    ලොකු ෆිල්ම් ඕනි නම් බ්ලොග් වල ෆේමස් ඒවා අප් කරනවා බන්

    සර්ච් කරලා බාගනින් :)

    කාඩ් කනෙක්ශන් වාසීන් වන අප හට ටොරන්ට් යනු

    සූර්යග්‍රහනයකි :lol:

    සීඩ් තිබුනහොත් ලෙසටම වාසිය නමුත් අන් අය

    වෙනුවෙන් අප් කරන්නත් අමාරුයි එහෙනම් ආයි

    පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න වෙනවා :sorry:

    හිතන තරම් සුන්දර නෑ තුදූ මේ සයිබර් ලොකේ :(