TORRENT HELP !!!!!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචංලා මම ලැපට Win8 දාලා තියෙන්නෙ මට මේ හෙන අව්ලක් ගිහිල්ලා තියෙන්න බං මේ රේද්දෙ Win8 වලට After Effect Plugins VideoCopilot මගුලේ ඒවා
    මෙන්න මේ අව්ල නිසා
    http://www.elakiri.com/forum/showthread.php?t=1566157
    support කරන්නෙ නෑ! error එනවා! :sorry: ඉතිං දැං මං මේ Win7 දාන්න බැලුවේ :sorry:

    :(:growl::(

    මචං මට දැන ගන්න ඔන Torrent මම බාන්න දාපු 4GB File එකක් තියනවා!
    දැං මට මගේ ලැප Format කරාට පස්සෙ ආපහු ඒ Torrent එක Download වෙන්න දාන්න පුලුවන් නේද? අර Torrent File එකම දාලා තිබ්බ path එකටම දුන්නම නැවතුනු තැන ඉදලා ඉතුරු ටික ඩව්න්ලොඩ් වෙයි නේද අව්ලක් නැතුව ??:frown::frown::frown::frown::frown:


    :dull:


     
    Last edited:

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,696
    1,311
    113
    Sri Lanka
    e torrent file ekama, kalin path ekama daala kalin use karapu torrent software ekama daala gaththoth nam dwnload wenawa. mama download karala tyanawa........ software eka wenas unoth dwnload wenne na...