මචංලා මම ලැපට Win8 දාලා තියෙන්නෙ මට මේ හෙන අව්ලක් ගිහිල්ලා තියෙන්න බං මේ රේද්දෙ Win8 වලට After Effect Plugins VideoCopilot මගුලේ ඒවා
මෙන්න මේ අව්ල නිසා
http://www.elakiri.com/forum/showthread.php?t=1566157
support කරන්නෙ නෑ! error එනවා!
ඉතිං දැං මං මේ Win7 දාන්න බැලුවේ 

මචං මට දැන ගන්න ඔන Torrent මම බාන්න දාපු 4GB File එකක් තියනවා!
දැං මට මගේ ලැප Format කරාට පස්සෙ ආපහු ඒ Torrent එක Download වෙන්න දාන්න පුලුවන් නේද? අර Torrent File එකම දාලා තිබ්බ path එකටම දුන්නම නැවතුනු තැන ඉදලා ඉතුරු ටික ඩව්න්ලොඩ් වෙයි නේද අව්ලක් නැතුව ??

Last edited: