Torrent Speed eka 0-Help

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    යාලුවනේ අපේ office එකෙන් මම 1GB Torrent එකක් බාගතවෙන්න දැම්ම.50% ක් වෙනකම් හොඳ speed එකකින් download උනා.දැන් එක 0 වෙලා මෙහෙම වෙන්නෙ ඇයි?firewall case ekakda?මෙකට විසදුම මොකක්ද?දන්න කෙනෙක් පොඩි උදව්වක් කරන්නකෝ...

    ස්තුතියි.....
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    යාලුවනේ අපේ office එකෙන් මම 1GB Torrent එකක් බාගතවෙන්න දැම්ම.50% ක් වෙනකම් හොඳ speed එකකින් download උනා.දැන් එක 0 වෙලා මෙහෙම වෙන්නෙ ඇයි?firewall case ekakda?මෙකට විසදුම මොකක්ද?දන්න කෙනෙක් පොඩි උදව්වක් කරන්නකෝ...

    ස්තුතියි.....

    Seed කරන්න අය ඉන්නවද ? :eek::eek:
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    eka komada ban balaganne.....mama download karanne EA Sport Cricket 2007.machan karanna wena kisima deyak nathnam me download karapu tika mage gedara PC ekata aragenayanna puluwanda?
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...

    ඔක්කොම active අයද ඉන්නේ........:) නැත්නම් මේ විදියට "0" ද තියෙන්නේ...:baffled:

    651bitrope_torrents_bitro.gif

     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    e kiyanne machan sorry.com da? seed karana aya add karaganna barida?

    බැ...:no: ටිකක් දවස් බලන්න සමහර වෙලාවට ‍රැ වෙනකොට Seed ල වැඩි වෙන්න පුලුවන්...:yes:
    ඒවගේම torrent එක ගත්ත තැනට ගිහින් comment එකක් දාන්න seed කරන්න කියලා...:cool:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    torrent trackers tikak add karanna
    1/ ටොරෙන්ට් එක උඩ රයිට් ක්ලික් කරලා, ප්‍රොපටීස් යන්න>>>
    bB8tw.png



    මෙන්න මේ ටික පේස්ට් කරල බලන්න:ඩ්
    Code:
    http://tracker.torrentbay.to:6969/announce
    
    http://tracker.torrent.to:2710/announce
    
    http://tracker.irc.su:80/announce
    
    http://tracker.torrent.to:2710/announce
    
    http://tracker.blazing.de:6969/announce
    
    http://tracker.bitreactor.to:2710/announce
    
    http://tracker.publicbt.com/announce
    
    http://exodus.1337x.org/announce
    
    http://pow7.com/announce
    
    http://tracker.ilibr.org:6969/announce
    
    http://genesis.1337x.org:1337/announce
    
    http://memtracker.appspot.com/announce
    
    http://amplicate.appspot.com/announce
    
    http://announce.torrentsmd.com:8080/announce.php
    
    http://tracker.irc.su/announce
    
    http://9.rarbg.com:2710/announce
    
    http://tracker.torrent.to:2710/announce
    
    http://tracker.torrent.to:2710/announce
    
    http://tracker.publicbt.com/announce
    
    http://pow7.com/announce
    
    http://inferno.demonoid.com:3398/announce
    
    http://tracker.openbittorrent.com:80/announce
    
    http://tracker.publicbt.com:80/announce
    
    http://tracker.bittorrent.am:80/announce
    
    http://denis.stalker.h3q.com:6969/announce
    
    http://tracker.prq.to/announce
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    torrent eke Hash code eka google eke search karala adaala torrent trackers tikak hoyaganna balanna. samaharavita office eken block kalaa vennath puluvan.