Torrent To Direct Link- ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරමු!!!!

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    Torrent To Direct Link- ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරමු!!!!

    ටොරන්ට් බානකොට සීඩ් අඩුනම් ඉතින් ස්පීඩ් එකත් අඩුඉනෙ...ඩිරෙක්ට් ලින්ක් තරම් ස්පීඩ් එන්නෙ නෑ
    :eek::eek::eek::eek:

    මේ සයිට් එකෙන් ටොරන්ට් ඩිරෙක්ට් ලින්ක් වලට කන්වර්ට් කරගන්න පුලුවන්..
    :yes::yes::yes::)

    Code:
    http://www.torrent2ddl.com

    ගොඩක් වෙලාවට ඔයාගෙ ටොරන්ට් එක කලින් කවුරුහරි ඩවුන්ලෝඩ් කරල නිසා බලන් ඉන්න වෙන්නෙ නෑ....
    :no::no::no::no:

    සයිස් ලිමිට් කොහොමඩ දන්නෙ නෑ...මමනම් 4gb විතර ෆයිල් එකකුත් බෑව හැබැයි...
    :shocked::shocked::shocked::shocked:

    uptobox එකෙන් ඩවුන්ලෝඩ් කරන්න කලින් රෙජිස්ටර් වෙන්න..එතකොට ස්පීඩ් වැඩී...
    :D:D:D:D

    බාන එකක් ඉක්මනට බාගනිල්ල....තව කොච්චර කල් මේක තියෛඩ දන්නෑනෙ....
    :lol::lol::lol::lol:

    note: නොදන්න කට්ටියට කිව්වෙ...:yes:රීපොස්ට් ද කියලනම් දන්නෑ:lol:හොයල බලල කියපල්ලකො:P
     
    • Like
    Reactions: freak88

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම 6 GB ඇදලා තියෙනවා සමහර එවා Reject වෙනවා ඇයි දන්නේ නැහැ USA ඉන්න අපිට Torrent අදින්න බැහැනේ දෙයියෝ වගේ එත් අහසේ දෙයියෝ නැහැ :shocked:

    ප.ලි අපිට නම් uptobox එක වැඩ නැහැ එත් ලයින් ස්පිඩ් වැඩි නිසා 700 MB කැල්ලක් විනාඩි 4-8 :sorry:

    giphy.gif
     
    Last edited:

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මම 6 GB ඇදලා තියෙනවා සමහර එවා Reject වෙනවා ඇයි දන්නේ නැහැ USA ඉන්න අපිට Torrent අදින්න බැහැනේ දෙයියෝ වගේ එත් අහසේ දෙයියෝ නැහැ :shocked:
    හම්:yes:අරවනම් බාන්න බෑ මගෙ හිතේ.:P
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ප.ලි අපිට නම් uptobox එක වැඩ නැහැ එත් ලයින් ස්පිඩ් වැඩි නිසා 700 MB කැල්ලක් විනාඩි 4-8 :sorry:
    ශ්‍රී ල‍‍ංකාවෙ අනුරාදපුරේ ඉන්න මමත් 700 mb 10-15 min වලින් බානවනෙ මගෙ ඩයලොග් ප්‍රීපේඩ් එකෙන්:rolleyes::oo:අව්ලක් නෑ
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    Repost එකක් නම් තමයි... ඒත් ඉතින් අවුලක් නෑ...
    4.gif

    Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක් [ Torrent2DDL ]
    http://www.elakiri.com/forum/showthread.php?t=1694917
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    ශ්‍රී ල‍‍ංකාවෙ අනුරාදපුරේ ඉන්න මමත් 700 mb 10-15 min වලින් බානවනෙ මගෙ ඩයලොග් ප්‍රීපේඩ් එකෙන්:rolleyes::oo:අව්ලක් නෑ

    Repost එකක් නම් තමයි... ඒත් ඉතින් අවුලක් නෑ...
    4.gif

    මම දන්නවා මචෝ මම Sad Mood දැම්මේ uptobox වැඩනම් ෆිල්ම් එක බලන්න පරක්කුව විතරයි උබට කියන්න IDM එකේ මේ SAVE වෙනෙන DESKTOP මම වෙන Location දෙන්න යද්දි, දිලා OK කරද්දි මෙන්න Download වෙලා ::cool:

    Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක් [ Torrent2DDL ]
    http://www.elakiri.com/forum/showthread.php?t=1694917

    ඔව් මචෝ නිහතමානිව විද දරාගමු :sorry: කලෙකට පස්සේ ඉදලා හිටල එන කට්ටිය ඉතින් දන්නේ නැහැ :no: අලුත් එවා කියලා දන්න අය දන්නවා jk perera කිව්වොත් අලුත් Direct Site එකක් Torrent අදින Siteර් එකක් Software කැල්ලක් ගෙනාවොත් උබ තමා කියලා :cool: