Torrent To Direct Link- ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරමු!!!!
ටොරන්ට් බානකොට සීඩ් අඩුනම් ඉතින් ස්පීඩ් එකත් අඩුඉනෙ...ඩිරෙක්ට් ලින්ක් තරම් ස්පීඩ් එන්නෙ නෑ

මේ සයිට් එකෙන් ටොරන්ට් ඩිරෙක්ට් ලින්ක් වලට කන්වර්ට් කරගන්න පුලුවන්..

ගොඩක් වෙලාවට ඔයාගෙ ටොරන්ට් එක කලින් කවුරුහරි ඩවුන්ලෝඩ් කරල නිසා බලන් ඉන්න වෙන්නෙ නෑ....

සයිස් ලිමිට් කොහොමඩ දන්නෙ නෑ...මමනම් 4gb විතර ෆයිල් එකකුත් බෑව හැබැයි...

uptobox එකෙන් ඩවුන්ලෝඩ් කරන්න කලින් රෙජිස්ටර් වෙන්න..එතකොට ස්පීඩ් වැඩී...

බාන එකක් ඉක්මනට බාගනිල්ල....තව කොච්චර කල් මේක තියෛඩ දන්නෑනෙ....

note: නොදන්න කට්ටියට කිව්වෙ...
රීපොස්ට් ද කියලනම් දන්නෑ
හොයල බලල කියපල්ලකො

Code:
http://www.torrent2ddl.com

අව්ලක් නෑ